ගොඩක් අය ඇනිමේෂන් ෆිල්ම් වලට අසයි ඉතින් ඔන්න ඒ අයට නම් මේ ෆිල්ම් එක ගොඩක් වටිනවා. 2018 පෙබරවාරි 2 ක තමයි මේ ෆිල්ම් එක රිලීස් කරලා තියෙන්නේ. Iceland, Belgium කියන රටවල් දෙකේ තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ නමුත් භාෂා කිහිපයකින්ම මේ ෆිල්ම් එක නරබන්න රසිකයනට හැකියාව ලැබිලා තියනවා. අධ්යක්ෂනය Árni Ásgeirsson කරලා තියනවා. Jamie Oram,Harriet Perring,Iain Stuart Robertson,Richard Cotton,Thorunn Erna Clausen,Thomas Arnold යන අය කටහඩ දායකත්වය සපයනවා. මේ ෆිල්ම් එකේ IMDb අගය 5.4ක් ලබාගන්න සමත් වෙලා තියනවා.
කතාව පැත්තට ගියොත් මේ කතාවේ කතා නායකයා වන්නේ පුංචි කුරුල්ලෙක් ඔහු තමයි pleoy.pleoy ඉපදෙන්නේ සිසිර කාලය අවසන් වී වසන්ත කාලය ගත කරන්න සංක්රමණය වන වටුවන්ගෙන් ඉතින් ඔහොම ඉන්නකොට ඔහුට පියාබන්න ඉගනගන්න වෙන කාලයත් එනවා.ඉතින් ඔහු පියාබන්න ගිහින් ඔහුගේ පියා පවා අහිමි කරගන්නවා .ඉන් පස්සේ ඔහුට පියාබන්න තියන ආසාව පවා නැති වෙනවා. ඉතින් මේ කතාවේ ඔහු පියබන්නේ නැතිවෙයිද? ඇයි ඔහුට පියා අහිමි වුනේ කියලා ෆිල්ම් එක බලලම තීරණය කරන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Web පිටපත් සඳහා අදාළ වේ.