Dallas Sonnier විසින් අධ්යක්ෂණය කර ඇති මෙම චිත්රපටය තිරගතකිරීම් පටන් ගෙන තියෙන්න 2018 අගෝස්තු 17 දින. IMDb අගය 5.7 ක් ලැබිලා තියෙනවා.
මේ කතාවේ ප්රධාන චරිතය වන්නේ එඩ්ගර්, මෙයා චිත්රකතා අදින හා ලියන කෙනෙක්. මෙයා දික්කසාද වෙලා අම්මලා ඉන්න ගෙදරට යනවා. මෙයා නවතින්නේ එයාගේ අයියගේ කාමරේ, අයියා නම් ජිවතුන් අතර නැහැ. මෙයාට මේ කාමරයෙක් අමුතු බෝනික්කෙක් හම්බෙනවා. මෙතනින් එහාට කතාව ඔයාලම බලන්නකෝ රේටින් මදි වගේ තිබුනට මේක ඊට වැඩ රේටින් ලැබෙන්න ඕන චිත්රපටයක්. ඒ නිසා බය නැතුව බලන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.