Breaking News
Home / All / Pyaar Prema Kaadhal (2018) Sinhala Subtitles | අලුත් විදිහක ආදර කතාවක් සිංහල උපසිරැසි

Pyaar Prema Kaadhal (2018) Sinhala Subtitles | අලුත් විදිහක ආදර කතාවක් සිංහල උපසිරැසි

තවත් දමිල ෆිල්ම් එකක් තමයි Pyaar Prema Kaadhal කියන්නේ,2018 අවුරුද්දේ August 10 තමි රිලීස් වුනේ. IMDB හි 7.2 ක ඉහල අගයක් ද වාර්තා වෙලා තියනවා.අධ්‍යක්ෂණය Elan කියලා කෙනෙක්. කතාවට පාදක කරගෙන තියෙන්නේ වත්මන් ආදර කතාවක්.ඉතින් මේ කතාවේ නළු නිලියන් ගැන කිව්වොත් Harish Kalyan,Raiza Wilson තමයි රංගනයේ දායක වෙන්නේ.

SAREE KUMAR(Harish Kalyan) යනු චෙන්නායි හි සිටින අහිංසක හා විනෝදජනක පිරිමි ළමයෙකු වන අතර ඔහු ඔහුගේ දෙමාපියන් සමග ජීවත් වන අයෙකි.  SAREE ගේ අසල්වැසි කාර්යාලයක සිටින ගෑනු ළමෙකුට ඔහු මාන අල්ලමින් සිටිනවා.කොහොමින් හරි ඇය ඔහු ඉන්න කාර්යාලයට සේවයට එනවා ඈ නමින් සින්දුජා. නමුත් ඈ නම් නවීන පන්නයේ උපරිම නිදහස බුක්ති විදින කෙල්ලෙක්. දවසක් ඔවුනට රාත්‍රී පාටියකට යන්න වෙනවා එතන ඉදන් තමයි හොදම ටික ඉතින් මොකෝ වෙන්නේ කියලා බලන්න, ඔවුන් එකතු වෙයිද? නැත්නම් වෙන මොනා හරි වෙයිද කියලා බලන්න නරබන්නම වෙනවා.

Pyaar Prema Kaadhal 2018 TrailarPyaar Prema Kaadhal 2018 Wiki

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා වලංගු වේ.

4794 Downloads

Check Also

Penguins (2019)

Penguins (2019) Sinhala Subtitles | පෙන්ගුයින්ලා සිංහල උපසිරැසි සමඟ

Directed by: Alastair Fothergill, Jeff Wilson Produced by: Alastair Fothergill, Keith Scholey, Roy Conli, Jeff …

3 comments

  1. Avatar

    ස්තුතියි ගොඩාක්……gd luck….

Leave a Reply