Dijo Jose Antony විසින් අධ්යක්ෂණය කර ඇති මෙම චිත්රපටය සදහා IMDb අගය 7.3 ක් වැනි ඉහල අගයක් ලැබී ඇත. ගුගල් පරිශීලකයින්ගෙන් 94% ක් දෙනා තම කැමැත්ත පළකර ඇත. 2018 ජනවාරි 12 තමයි තිරගතවීම් කරලා තියෙන්නේ. Dhruvan, Leona Lishoy, Salim Kumar, Saniya Iyappan, Eldho Mathew යන අය රංගනයෙන් දායක වේ.
යාන්ත්රික ඉංජිනේරු පීඨයට ඇතුලත් වෙලා ඉන්න එකම කෙල්ල වෙන චින්නු කියන්නේ කාටත් උදවු කරන්න කැමති කෙනෙක්. කොහොම උනත් යාන්ත්රික ඉංජිනේරු පීඨයේ ඉන්න අනිත් හැමෝම කොල්ලෝ නිසා එයාල කතා වෙනවා චීන්නු ව ගනන් නොගෙන ඉන්න. ඒත් කාලයත් එක්ක මේ දේවල් වෙනස් වෙනවා. මේකේ ඉන්න කොල්ලෝ හැමෝගෙම කැමතිම කෙනා වෙන්න චින්නුට පුළුවන් වුනා. ඒ වගේම චින්නුගේ ජිවිතේ හිතපු නැති සිදුවීමක් වෙනවා. මේ කතාව නරබන ඔයාලා චීන්නු කියන චරිතයට ගොඩාක් කැමති වෙනවා නිසැකයි, ඒ වගේම එක තැනකදී චින්තු නිසා දුකක් ඇති වෙන සිදුවීමකුත් ඔයාලට බලන්න වෙනවා. කොහොම උනත් ඒ හැමදේම දැනගන්න පුළුවන් මේ චිත්රපටය නරබලා.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය Original DVDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.