Breaking News
Home / All / Ramaleela (2017) Sinhala Subtitle | බුද්ධිමත් පළිගැනීම චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ

Ramaleela (2017) Sinhala Subtitle | බුද්ධිමත් පළිගැනීම චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ

මෙම චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ Arun Gopy විසින්, මෙහි නිෂ්පාදනය Tomichan Mulakuppadam. තිරගතවීම් ආරම්භ කරලා තියෙන්නේ 2017  සැප්තැම්බර් මාසයේ. IMDb දර්ශකයේ 7.4ක් වැනි ඉහල අගයක් අරන් තියෙනවා. මෙහි ප්‍රවීණ මලයාලම් නළු දිලීප්, ප්‍රවිණ දමිල නිලි රාධිකා ඇතුළු නළු නිලියන් කිහිපදෙනෙක් රංගනය දක්වනවා.

කතාව ගැන පොඩි හැදින්වීමක් කරනවානම් දේශපාලනය නිසා ඝාතනයට ලක්වූ තම පියාණන්ගේ ඝාතකයාට දඩුවම් කිරීමට උත්සහා කරන පුතෙකුගේ කතාවක් ගැනයි මේ චිත්‍රපටයේ තියෙන්නේ. එහෙනම් චිත්‍රපටය අරගෙන බලන්න කියලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.

Ramaleela 2017 TrailarRamaleela 2017 Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.

203 Downloads

Check Also

Money Plane (2020)

Money Plane (2020) Sinhala Subtitles | මුදල් ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]

Directed by: Andrew Lawrence Produced by: Richard Switzer, Tyler W. Konney Story by: Richard Switzer, …

Leave a Reply