මෙම චිත්රපටය අධ්යක්ෂණය කරලා තියෙන්නේ Arun Gopy විසින්, මෙහි නිෂ්පාදනය Tomichan Mulakuppadam. තිරගතවීම් ආරම්භ කරලා තියෙන්නේ 2017 සැප්තැම්බර් මාසයේ. IMDb දර්ශකයේ 7.4ක් වැනි ඉහල අගයක් අරන් තියෙනවා. මෙහි ප්රවීණ මලයාලම් නළු දිලීප්, ප්රවිණ දමිල නිලි රාධිකා ඇතුළු නළු නිලියන් කිහිපදෙනෙක් රංගනය දක්වනවා.
කතාව ගැන පොඩි හැදින්වීමක් කරනවානම් දේශපාලනය නිසා ඝාතනයට ලක්වූ තම පියාණන්ගේ ඝාතකයාට දඩුවම් කිරීමට උත්සහා කරන පුතෙකුගේ කතාවක් ගැනයි මේ චිත්රපටයේ තියෙන්නේ. එහෙනම් චිත්රපටය අරගෙන බලන්න කියලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.
මෙම උපසිරැසි ලබාදුන්නේ

මොහුගේ නවතම උපසිරැසි
18+2020.12.22Dirty Hari (2020) Sinhala Subtitles | අසම්මත ආදරය [සිංහල උපසිරැසි සමඟ] 18+
All2020.11.18Jiu Jitsu (2020) Sinhala Subtitles | ජියූ-ජිට්සු සටන්කරුවා [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.13Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.08Money Plane (2020) Sinhala Subtitles | මුදල් ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]