Nirmal Sahadev විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ ෆිල්ම් එක මලයාලම් ෆිල්ම් එකක් 2018 සැප්තැම්බර් 06 තමයි තිරගත වුනේ. මේ ෆිල්ම් එකේ රංගන දායකත්වය Prithviraj Sukumaran, Rahman, Isha Talwar යන අය දීලා තියනවා. ඒ වගේම තමයි මේ ෆිල්ම් එකේ IMDB අගය 7.2 ක ඉහල අගයක් ලැබිලා තියනවා.
එක්සත් ජනපද-කැනඩාවේ මායිමේ පිහිටා ඇති ඩිට්රොයිට් නගරයේ දොර ඇරිලා තියෙන්නේ අනවසරයෙන් ඇතුල්වන සංක්‍රමිකයින් සදහා ඉතින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන යටත් මේ නගරය හොද නවාතැනක් වුණා මේ ඒ කතාවයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Org HQ DVDRip පිටපත් සඳහා වලංගු වේ.