Home / All / Ratsasan (2018) Sinhala Subtitles | අති බිහිසුණු ඝාතකයකුගේ මායාකාර වියරුව සිංහල උපසිරැසි

Ratsasan (2018) Sinhala Subtitles | අති බිහිසුණු ඝාතකයකුගේ මායාකාර වියරුව සිංහල උපසිරැසි

Rating: 5.0/5. From 1 vote.
Please wait...

ඉන්දියාවේ හොදම දමිල ෆිල්ම් වලින් 22 වන ස්ථානයේ තිබෙන මේ ෆිල්ම් එකේ IMDb අගය 9.3 ඉහල අගයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම තමයි 2018 ඔක්තෝම්බර් 5 තමයි තිරගත වෙලා තියෙන්නේ. අධ්‍යක්ෂණය Ram kumar රංගන දායකත්වය Vishnu Vishal, Amala Paul, Naan saravanan යන අය. මේ ෆිල්ම් එක ගැන කියන්න දෙයක් නෑ සුපිරිම තමයි.

කතාව ටිකක් කියන්නම් අදහසක් ගන්න 15 වියේ පසුවන අමුදා පාසල් ශිෂ්‍යාවක්. ඇය හිටි හැටියේ අතුරුදහන් වෙනවා. දින කිහිපයක් ගත වෙලා ප්‍රසිද්ද ස්ථානයකින් අමුදාගේ මිනිය දාලාගිහින් තියනවා. බලන්න බැරි තරමට විනාස කරපු දැරියගේ මිනිය. ඇගේ මරණ පරික්ෂාව කල වෛදයවරයා කිව්වේ ඔහු මෙතෙක් දැකපු දුක්කිතම මරණ පරීක්ෂණය මෙය කියා. ඊට හේතුව තමයි ඇය පණපිටින් සිටියදී මිලේච්ච මිනීමරුවා ඇයට උහුලාගත නොහැකි තරම් වදවේදනාවක් දීලා තියනවා කියලා. එත් මේ මානසික පිස්සු මිනීමරුවා ගැන කිසිම තොරතුරක්, ඉගියක් හොයාගන්නවත් නෑ. තවමත් මිනීමරුවා නිදැල්ලේ. මේ ෆිල්ම් එකේ අවසානය වෙනකන් පොලිස් පරීක්ෂණ කරනවා හිතාගන්න බැරි දේවල් තියනවා. ඒ වගේම තමයි දවසගානේ ජනතාව භීතියට පත් වෙනවා මෙවන් විපතක් කිසිම කෙනෙකුට නොවේවා කියලා. වසරේ ඔබ නැරබිය යුතු මේ ෆිල්ම් එක නරබන්න කියලා ආරාධනා කරනවා.

Ratsasan 2018 TrailarRatsasan 2018 Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය Proper HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2107 Downloads

Check Also

Terminator Dark Fate (2019)

Terminator: Dark Fate (2019) Sinhala Subtitles | අඳුරු දෛවය සිංහල උපසිරැසි සමග

Rate this item:1.002.003.004.005.00Submit Rating Rating: 5.0/5. From 3 votes. Please wait... Directed by: Tim Miller …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *