මයිකි තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය. එයාට උන කරදර හැම එකක්ම අමතක කරලා අලුතින් ජීවිතය පටන් ගන්න තමයි එයා හිතාගෙන ඉන්නේ. එත් එක දවසක් මෙයාගේ නෑදෑ මිතුරෙක්ට කතා කරනවා ගොඩාක් කාලෙකින් ආශ්‍රය කරපු නැති. ඒ සහෝදරයාගේ ඒ වෙද්දීම සැලසුමක් තියෙනවා සල්ලි මංකොල්ලකන්න. ඒ උනත් මයිකි එයාගේ සහෝදරයා එක්ක වැඩ කරන්න වැඩි කැමැත්තක් නැති නිසා මෙයා මේ වැඩේට වැඩිය කැමැත්තක් නම් දක්වන්නේ නෑ. ඔයිට වඩා නම් කතාව ගැන කියන්න බැහැ, මොකද එහෙම කිවුවම වැඩක් නෑනේ. මයිකි මේ වැඩේ කරන්න කැමති වෙයිද? සහෝදරයාගේ වැඩේ හරියට කරගන්න පුළුවන් වෙයිද? අන්තිමටම සිද්ධවෙන නොහිතපු දේ මොකක්ද? මේ හැමදේම දැනගන්න මේ චිත්‍රපටය බලන්න කියලා ඉල්ලා සිටිනවා.
මේක 2018 ජූලී මස 03 තිරගත වුන කැනඩාවේ රූගත කරපු ඉංග්‍රීසි චිත්‍රපටයක්. මේක අයත් වෙන්නේ Crime, Drama, Thriller කියන අංශවලටයි. මේක පැය 1යි විනාඩි 12ක් පුරා දිවයන කතාවක්. මේ චිත්‍රපටිය රචනා කරලා තියෙන්නේ Andy Sechi සහ Tommy James Murphy යන අය විසින් ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Michael James Regan විසිනුයි. මේ චිත්‍රපටිය රචනා කරලා තියෙන්නේ Andy Sechi සහ Tommy James Murphy යන අය විසින් ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Michael James Regan විසිනුයි. මේ චිත්‍රපටයට 3.8ක ඉහල IMDb අගයක් ලැබිලා තියෙනව. මේකට මෙච්චර Rating එකක් ලැබිල තියෙන්නේ මොකක්හරි හේතුවක් නිසානේ. මේකෙ අසභ්‍ය දර්ශන නම් නෑ ඒත් ගොඩක් අසභ්‍ය වචන තියෙනවා ඒ නිසා මේක 18+ කිව්වොත් නිවැරදියි.
මෙම උපසිරැසි ලබාදුන්නේ

මොහුගේ නවතම උපසිරැසි
18+2020.12.22Dirty Hari (2020) Sinhala Subtitles | අසම්මත ආදරය [සිංහල උපසිරැසි සමඟ] 18+
All2020.11.18Jiu Jitsu (2020) Sinhala Subtitles | ජියූ-ජිට්සු සටන්කරුවා [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.13Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.08Money Plane (2020) Sinhala Subtitles | මුදල් ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]