Breaking News
Home / All / Role Models (2017) Sinhala Subtitle | සදාතනික මිතුදමක මහිමය සිංහල උපසිරැසි සමඟ

Role Models (2017) Sinhala Subtitle | සදාතනික මිතුදමක මහිමය සිංහල උපසිරැසි සමඟ

2017 ජූනි මාසේ 25 දින තිරගතවීම ආරම්භ කල මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රාෆි මෙකර්ටින් විසින්. මලයාලම් බලන අයට ඉතින් ෆහාඩ් ෆාසිල්ව අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනේ නැහැනේ, ඉතින් මේ චිත්‍රපටයටත් ෆහාඩ් ෆාසිල්ව රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම නමිතා ප්‍රමෝද් ඇතුළු මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළු නිලියන් රැසක් මෙහි රඟපානවා.

අපගේ ජිවන යාත්‍රාව අපට තනියම පදවන්න බැහැ. අපට මේ ජිවිත කාලේදී නොයෙකුත් චරිත හමුවෙනවා. ඒ අයගෙන් සමහර අය අපිව සතුටු කරනවා වගේම තවත් පිරිසක් අපිට දුකක් දීලා අපෙන් වෙන්වෙලා යනවා. මව්පිය සෙනෙහස, පෙම්වතියගේ ආදරේ, සදාතනික මිතුදමක සංවේදනීය කතාවත් මේ චිත්‍රපටියේ තියෙනවා. කාලයත් එක්ක අපිට මිතුරන්ගෙන් වෙන් වෙලා යන්න උනත් ඒ මිතුදම හැමදාටම එක වගේ තියෙනවා කියල පෙන්වන්න මේ කතාවෙන් උත්සහා කරලා තියෙනවා.

Role Models (2017) Sinhala SubtitlesRole Models (2017) Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Tamilrockers DVD පිටපත් සඳහා අදාළ වේ.

189 Downloads

Check Also

Soorarai Pottru (2020)

Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]

Directed by: Sudha Kongara Produced by: Suriya, Guneet Monga Written by: Vijay Kumar Story by: …

Leave a Reply