2018 අගෝස්තු 17 ඇමෙරික එක්සත් ජනපදයේ දී තිරගතකිරීම් ඇරබුනු මේ චිත්රපටයේ අධ්යක්ෂකවරයා වන්නේ David L. Cunningham, Edwin L. Marshall. IMDB අගය 6 හිමි වෙලා තියෙනවා. රංගනය දක්වන අය වෙන්නේ Ryan Potter, Jim Caviezel, Matt Dillon.
කතාව මෙහෙමයි, ජෝ කියලා ළමයෙක් ඉන්නවා, මෙයාගේ අම්ම ජෝ පොඩි කාලෙම නැති වෙනවා. මෙයා දවසක් බඩගින්නේ පාරට වෙලා ඉන්න වෙලාවේ මෙයාට දොස්තර මහතෙක්ව මුණ ගැහෙනවා. ඉතින් මේ දොස්තර මෙයාව හදාගන්නවා. ඔහොම කාලය ගෙවිලා යද්දී මෙයාට ග්රේස් කියලා කෙනෙක් හම්බෙනවා. ඉතින් මෙයාගෙන් ජෝ ආදරය ලබාගන්න හදන හැටි මේ චිත්රපටයේ තියෙන්නේ. ගොඩාක් ලස්සන වගේම දුක හිතෙන කතාවක්, බලන ඔයාලගේ ඇහැට කදුලක් එනවා නිසැකයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.