Breaking News
Home / All / Saakshyam (2018) Sinhala Subtitles | ස්වාභාවධර්මයේ පලිගැනිම සිංහල උපසිරැසි

Saakshyam (2018) Sinhala Subtitles | ස්වාභාවධර්මයේ පලිගැනිම සිංහල උපසිරැසි

Rating: 5.0/5. From 5 votes.
Please wait...

මේ ෆිල්ම් එක සුපිරි තෙලිගු චිත්‍රපටයක් ජනප්‍රිය වුන ෆිල්ම් ගණනාවක අධ්‍යක්ෂකවරයෙක් වන Sriwass තමයි මේ ෆිල්ම් එකෙත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ඒ වගේම රංගන දායකත්වය Bellamkonda Sreenivas,Pooja Hegde,Sarath Kumar,Meena ,Jagapathi Babu යන හොදම නළු නිලියන්. 2018 ජුලි 27 තමයි තිරගත වුණේ.

කතාව පොඩ්ඩක් බලමුකෝ විශ්වා කියන්නේ පරිගණක ක්‍රීඩා නිර්මාණය කරන ඇමරිකාවේ ලොකු ආයතනයක හිමිකරුවෙක් ඔහු ආදරය කරනවා සෞන්දර්යා කියන ගෑනුලමයට නමුත් ඇය නම් පොඩ්ඩක්වත් ඔහුට කැමති නෑ. ඇයත් හිටියේ ඇමරිකවෙමයි දවසක් සෞන්දර්යාගේ පියාට කරදරයක් සිදු වුන නිසා ඇය නැවත ඉන්දියාවට යනවා මේ බව දැනගන්න විශ්වාත් තම ප්‍රේමය ප්‍රකාශ කරන්න හිතාගෙන ඉන්දියාවට යනවා. නමුත් ඔහු ඉන්දියාවට එන්න පටන් ගත්ත දවසේ ඉදන් තමන්වත් නොදන්නා අය තමන් අතින් මැරෙනවා.මොකක්ද මේ සිද්ද වෙන්න යන්නේ ඇයි එහෙම වුනේ කියලා ඔයාලම බලන්න මේක ගොඩක් සමාජයට ආදර්ශවත් කතාවක් වේවි. ස්තුතියි!

Saakshyam 2018 TrailarSaakshyam 2018 Wiki

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV-Rip පිටපත් සඳහා වලංගු වේ.

1905 Downloads

400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න

700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න

900MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න

7 comments

  1. Avatar

    saakshyam 2018 Hdrip ekata update karannakoo

  2. Avatar

    Sub title kalin yanawane eka hadanne kohomada kiyanawada

    • Nuwan

      KM Player
      කීබෝර්ඩ් එකේ “[” සහ “]” (square brackets) යන කී භාවිතා කර උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.

      Jet Audio
      Alt කී එක සමඟ වම් සහ දකුණු arrow කී එක භාවිතයෙන් උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.

      VLC
      “g” හා “h” අකුරු වලින් පුළුවන්.

  3. Avatar

    hdrip ekata update please

  4. Avatar

    ane meka puluwannam hd rip 1ta update karannako..pls

  5. Avatar

    hdrip eka awanam sub ekath update karapanko

Leave a Reply

Your email address will not be published. Required fields are marked *