2018 සැප්තැම්බර් 21 තිරගත කෙරුණු මේ ෆිල්ම් එක දමිල ෆිල්ම් එකක්. අධ්යක්ෂණය Hari. රංගන දායකත්වය Vikram, Prabhu, Bobby Simha, Keerthy Suresh, Aishwarya Rajesh යන සුපිරි නළු නිලියෝ. IMDB 5.2ක් ලබාගෙන තියනවා. මේ ෆිල්ම් එක 2003 දී ආපු Saamy පලවෙනි කොටසේ දෙවැනි කොටස තමයි මේ ෆිල්ම් එක Saamy 2 වෙලා ඇවිත් තියෙන්නේ. එත් පලවෙනි කොටස නරබපු නැති අයටත් මේ ෆිල්ම් එක බලන්න පුළුවන්.
ෆිල්ම් එක ගැන පොඩ්ඩක් බලමු මේ ෆිල්ම් එකේ ඉන්න පොලිස් නිලදාරියා හරියට සින්ඝම් එකේ පොලිස් නිලදාරියා වගේ එඩිතර, අවංක නිලදාරියෙක්. ඉතින් මේ කතාවේ තියෙන්නේ තමන්ගේ පියා ඒ කියන්නේ සාමි පලවෙනි ෆිල්ම් එකේ හිටපු ආරුසාමිගේ සහා තමගේ පවුලේ අයගේ ඝාතනය සිදුකල ඝාතකයන් අල්ලා ගැනීමට ගහන ප්ලෑන් එක තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ. ඉතින් ඔයාලාට වැඩි විස්තර කියන්නේ නෑ මේක සුපිරි ෆිල්ම් එකක්. බලන්නකෝ මේ රාමසාමිගේ කතාවයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Proper HDRip පිටපත සඳහා අදාළ වේ.