Breaking News
Home / TV / 18+ / Sacred Games S01 E04 Sinhala Subtitles | මැදියමේ මාරාන්තික මෙහෙයුම සිංහල උපසිරැසි සමඟ (18+)

Sacred Games S01 E04 Sinhala Subtitles | මැදියමේ මාරාන්තික මෙහෙයුම සිංහල උපසිරැසි සමඟ (18+)

Imdb දර්ශකය 9.3ක් වැනි දැවන්ත අගයක් ලබාගනිමින් , Top Rated TV ලැයිස්තුවේ 25 වන ස්ථානය ද මෙම කතාමාලාව හිමිකරගෙන තියෙනවා.

මේ කොටස ගැන කුඩා හැදින්වීමක් කරනවා නම් ගයිතොන්ඩේගේ අපරාධ ජාලයේ තවත් ප්‍රධාන්නියෙක් වෙන බන්ටිව අල්ලගන්න යොදන උත්සහයක් ගැනයි තියෙන්නේ. කොහොම උනත් බන්ටිව අල්ලන එකනම් කරන්න පුළුවන් වෙයිද නැද්ද කියල කතාව බලන ඔයාලට හිතාගන්න බැරිවෙයි, එන්න එන්නම කුතුහලය නම් වැඩිවෙනවා මිසක් අඩුවක්නම් නැහැ. ඒ වගේම ගයිතොන්ඩේගේ අතීත කතාවද බලාගන්න පුළුවන්. ඉතින් මිට වඩා විස්තර දැනගන්න නම් මේ කොටසත් අරගෙනම බලන්න.

Sacred Games S01 E04 TrailarSacred Games S01 E04 Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

125 Downloads

Check Also

Money Plane (2020)

Money Plane (2020) Sinhala Subtitles | මුදල් ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]

Directed by: Andrew Lawrence Produced by: Richard Switzer, Tyler W. Konney Story by: Richard Switzer, …

Leave a Reply