පොලිස් නිලධාරී සර්ටාජ්ගේ හිතේ දහසක් ප්‍රශ්න ඇතිකරමින් දවස් විසිපහකින් මුළු මුම්බායි නගරයම විනාශවී එක් අයෙක් පමණක් ඉතුරුවන බව කියූ ගනේෂ් ගයිතොන්ඩේ තමන්ගේ හිසට වෙඩිතබා ගෙන ජිවිතයෙන් සදහටම සමුගන්නවා. දවස් විසිපහක් වැනි කාලයකින් මේ භයානක ව්‍යසනය නවත්වන්නේ කොහොමද කියල මේක බලන හැමෝටම හිතෙනවා නිසැකයි. චරිත එකින් එක එලියට එන්නේ නරබන්නන්ට තවත් ප්‍රශ්න ඇති කරමිනුයි. කොහොමද දින 25කින් මුම්බායි නගරය විනාශ වෙලා යන්නේ?
ඒ වගේම කියන්න ඕනේ මේ වනවිට imdb දර්ශකය 9.4ක් වැනි ඇති දැවැන්ත අගයක් මේ කතාමාලාව අත්පත් කරගෙන ඇති බව. ඒ වගේම Top Rated TV ලැයිස්තුවේ 25 වන ස්ථානය ලබාගෙන තිබෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
මෙම උපසිරැසි ලබාදුන්නේ

මොහුගේ නවතම උපසිරැසි
18+2020.12.22Dirty Hari (2020) Sinhala Subtitles | අසම්මත ආදරය [සිංහල උපසිරැසි සමඟ] 18+
All2020.11.18Jiu Jitsu (2020) Sinhala Subtitles | ජියූ-ජිට්සු සටන්කරුවා [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.13Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.08Money Plane (2020) Sinhala Subtitles | මුදල් ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]