Home / TV / 18+ / Sacred Games S01E03 Sinhala Subtitles | මෝරෙක් අල්ලන්න දැළක් සිංහල උපසිරැසි සමඟ (18+)

Sacred Games S01E03 Sinhala Subtitles | මෝරෙක් අල්ලන්න දැළක් සිංහල උපසිරැසි සමඟ (18+)

Rating: 5.0/5. From 1 vote.
Please wait...

පොලිස් නිලධාරී සර්ටාජ්ගේ හිතේ දහසක් ප්‍රශ්න ඇතිකරමින් දවස් විසිපහකින් මුළු මුම්බායි නගරයම විනාශවී එක් අයෙක් පමණක් ඉතුරුවන බව කියූ ගනේෂ් ගයිතොන්ඩේ තමන්ගේ හිසට වෙඩිතබා ගෙන ජිවිතයෙන් සදහටම සමුගන්නවා. දවස් විසිපහක් වැනි කාලයකින් මේ භයානක ව්‍යසනය නවත්වන්නේ කොහොමද කියල මේක බලන හැමෝටම හිතෙනවා නිසැකයි. චරිත එකින් එක එලියට එන්නේ නරබන්නන්ට තවත් ප්‍රශ්න ඇති කරමිනුයි. කොහොමද දින 25කින් මුම්බායි නගරය විනාශ වෙලා යන්නේ? 

ඒ වගේම කියන්න ඕනේ මේ වනවිට imdb දර්ශකය 9.4ක් වැනි ඇති දැවැන්ත අගයක් මේ කතාමාලාව අත්පත් කරගෙන ඇති බව. ඒ වගේම Top Rated TV ලැයිස්තුවේ 25 වන ස්ථානය ලබාගෙන තිබෙනවා.

Sacred Games S01E03 TrailarSacred Games S01E03 Wiki

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

77 Downloads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *