Home / All / Sagaa (2019) Sinhala Subtitles | කිසිදා නොබිඳෙන මිත්‍රත්වය, ආදරය සහ සහෝදර බැඳීම සිංහල උපසිරසි

Sagaa (2019) Sinhala Subtitles | කිසිදා නොබිඳෙන මිත්‍රත්වය, ආදරය සහ සහෝදර බැඳීම සිංහල උපසිරසි

Rating: 5.0/5. From 2 votes.
Please wait...

Directed by: Murugesh
Produced by: R.Selvakumar, Ramprasath
Release date: 01 February 2019
Running time: 122 minutes
Country: India
Language: Tamil
IMDb Rank: 7.2/10
Cast: Saran, Sri Ram, Prithvi Rajan, Kishore DS, Kishore

කතාව කෙටියෙන් කියනවානම් සත්‍යා සහ කධිර් කියන අනාථ කොල්ලෝ දෙන්නව හදාගත්ත අම්මව මිනිහෙක් ඇවිත් මරනවා. මේක සත්‍යා සහ කධිර් දැකලා ඒ මිනිමරුවව මරලා හිරේ යනවා. හිරේදී ගංගා කියන කොල්ලත් එක්ක ප්‍රශ්නයක් දාගෙන කධිර් මිය යනවා. සත්‍යාට ගන්ගාගෙන් පලිගන්න ඕන උනත් ගංගා කලින් හිරෙන් නිදහස් වෙලා යනවා. කොහොමහරි සත්‍යා ට තවත් යාලුවෙක් හම්බෙනවා සිවා කියලා. සිවා හිරේට එන්නේ තමන් ආදරය කරපු කෙල්ලට දෙන්න මුද්දක් හොරකම් කරපු නිසා. ඉතින් අවසානේ සත්යාට තමන්ගේ යාලුවා මරපු පලිය ගන්න පුළුවන් වෙයිද? සිවාට තමන්ගේ ආදරය ලැබෙයිද? ඔයාලම බලන්නකෝ.

Sagaa (2019) TrailarSagaa (2019) Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HQ True පිටපත් සඳහා අදාළ වේ.

241 Downloads

250MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න

400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න

700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න

Check Also

Mitron (2018)

Mitron (2018) Sinhala Subtitles | ඉරණම සිංහල උපසිරැසි සමඟ

Rate this item:1.002.003.004.005.00Submit Rating Rating: 5.0/5. From 1 vote. Please wait... Directed by: Nitin Kakkar …

One comment

Leave a Reply