Breaking News
Home / All / Saheb Biwi Aur Gangster 3 (2018) Sinhala Subtitles | රදල පවුල් අතර ගැටුම සිංහල උපසිරැසි

Saheb Biwi Aur Gangster 3 (2018) Sinhala Subtitles | රදල පවුල් අතර ගැටුම සිංහල උපසිරැසි

2018 ජුලි 27 තිරගත වුන මේ ෆිල්ම් එකේ කව්රුත් දකින්න කැමති සංජය දත් ෆිල්ම් එකේ ප්‍රධාන නළුවා වෙනවා ඒ වගේම මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය Tigmanshu Dhulia කරලා තියනවා. රංගන දායකත්වය Sanjay Dutt, Jimmy Sheirgill, Mahi Gill, Chitrangada Singh, Soha Ali Khan යන අය. IMDb අගය 7.2ක් අරගෙන තියෙනවා.

මේ ෆිල්ම් එකේ කතාව තමයි, කතාවේ ඉන්නවා රදල පවුල් දෙකක් ඔවුන් අතර ගැටුමක් ඇති වෙනවා. ඒ ඇයි? මොකක් නිසාද? මොන වගේ ගැටුමක්ද? කියලා ඔයාලා බලන්න. ඒ වගේම තමයි මේක කොටස් ෆිල්ම් එකක් වුනාට පලවෙනි කොටසයි, දෙවැනි කොටසයි මේ ෆිල්ම් එක බලන්න බාධාවක් වෙන්නේ නෑ. එහෙනම් අරන් බලන්නකෝ.

Saheb Biwi Aur Gangster 3 (2018) TrailarSaheb Biwi Aur Gangster 3 (2018) Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා අදාළ වේ.

340 Downloads

Check Also

Most Wanted (2020)

Most Wanted (2020) Aka Target Number One Sinhala Subtitles | අතිශයින් අවශ්‍යයි සිංහල උපසිරැසි සමඟ

Directed by: Daniel Roby Produced by: Valérie d’Auteuil, André Rouleau Written by: Daniel Roby Music …

One comment

  1. Avatar

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

Leave a Reply