Breaking News
Home / All / Satan’s Slaves (2017) Aka Pengabdi Setan Sinhala Subtitles | යක්ෂයාගේ පරම්පරාව සිංහල උපසිරැසි සමඟ

Satan’s Slaves (2017) Aka Pengabdi Setan Sinhala Subtitles | යක්ෂයාගේ පරම්පරාව සිංහල උපසිරැසි සමඟ

Rating: 5.0/5. From 1 vote.
Please wait...

2017 නොවැම්බර් 07 වෙනකොට ඉන්දුනිසියාවේ විතරක් මිලියන 4.2 ප්‍රේක්ෂකයෝ මේ චිත්‍රපටය බලලා තියෙනවා. 1980 දී Pengbdi Setan නම් චිත්‍රපටය ඇසුරින් නිර්මාණය කරන ලද මෙය Jako Anwar කියන අධ්‍යක්ෂකවරයා තමයි මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ. IMDb අගය 7.2 යි. Rotten Tomato හී 100% ක් ලබා ගැනීමට සමත් වෙනවා. මේ චිත්‍රපටය Horror/Drama/Mystry යන කාණ්ඩ වලට අයත් වෙනවා.

මල්ලිලා තුන්දෙනෙක් ඉන්න අවුරුදු 22ක කෙල්ලෙක් රිනි කියන්නේ. මෙයාගේ අම්ම ඔත්පල වෙලා ඉන්නේ, එත් එය ඉස්සර හොද ගායිකාවක්. අම්මගේ ලෙඩේටම වියදම් කරලා මෙයාලගේ තාත්තට දැන් සල්ලිත් නැහැ. අන්තිමට මෙයාලගේ අම්ම මැරෙනවා. දවසක් ගමේ පූජකයාගේ පුතා හෙන්ඩ්‍රා, රිනීට කියනවා අම්මාගේ අවමඟුල දවසේ එයා සොහොනෙදි අමුතු ගෑනු කෙනෙක් දැක්කා කියලා. ඒ භූතාත්මයක් නිසා මෙයාලට ඒ නිවසින් යන්න කියලා කියනවා. ඒ අතර තුර රිනීගේ ආච්චිත් අමුතු විදියට මිය යනවා. ආච්චි ජීවත්ව ඉන්න කලේ යාලුවෙක්ට ලියපු ලියුමක් රිනිට හම්බෙනවා. මෙයා මේ ආච්චිගේ යාළුවව හම්බෙන්න ගිහින් පවුලේ කවුරුත්ම නොදන්නා රහසක් දැනගන්නවා. ආච්චි ලියපු ලියුමේ මොනවද තිබුනේ ? මොකක්ද මේ රහස ? කවුද මේ අද්භූත කාන්තාව ? ඇයි මේකේ මාතෘකාව යක්ෂයාගෙ පරම්පරාව කියලා දාලා තියෙන්නේ ? ඒ ගැන දැන ගන්නනම් මේක බලන්නම වෙනවා.

Satan's Slaves 2017 TrailarSatan's Slaves 2017 Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

99 Downloads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *