මේක අලුත්ම සුපිරි ඇක්ෂන් ෆිල්ම් එකක් ඉන්දියාවෙන් ආව. 2018 අගෝස්තු 15 තමයි රිලීස් වුනේ. අධ්යක්ෂණය Milap Milan Zaveri. IMDB අගය 6.2 ක් ලබාගෙන තියනවා. ඒ වගේම තමයි අපි දන්නා කව්රුත් ආදරය කරන චරිතයක් වන John Abraham මෙහි ප්රධාන චරිතයට පන පොවනවා වගේම Manoj Bajpayee,Amruta Khanvilkar,Aisha Sharma යන අයත් මෙහි රංගන දායකත්වය ලබා දෙනවා.
ඉන්දියාවේ මුම්බායි නගරය ආරක්ෂා කිරීමට පොලිස් නිලදාරීන් දළ වශයෙන් ලක්ෂ 2 ක් පමණ යොදවා ඇති අතර ඔවුන්ගෙන් 90%කම දුෂිත පොලිස් නිලදාරීන් තමයි ඉන්නේ නිතිය අකුරටම කරන අය ඉතින් දැන් දකිනවා හරි අඩුයිනේ ඉතින් මේ මුම්බායි නගරයේ නිර්නාමික ලෙස මිනි මැරුම් දාමයක් සිද්ද වෙනවා. මෙහි විශේෂත්වය තමයි මේ මරණ සියලු දෙනා දුෂිත පොලිස් නිලදාරියන් වීමයි. ඉතින් එක පිට එක වෙන මිනි මැරුම් නිසා මුම්බායි පොලිස් බලකායම ඉන්නේ භීතියෙන්. කොච්චර විමර්ශන කලත් මේ ඝාතකයා නම් හොයාගන්න බැරි වුණා. ඉතින් මේ අභියෝගාත්මකව මිනි මරන්නා කවුද? ඔහු හෝ ඇය නීතියේ රැහැනට අසුවෙයිද කියල ෆිල්ම් එක බලන්නම වෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය True HDRip පිටපත් සඳහා අදාළ වේ.