Breaking News
Home / All / Scooby-Doo and the Gourmet Ghost (2018) sinhala subtitles | සූපශාස්ත්‍ර නිකේතනයට ආ රතු භූතයා සිංහල උපසිරසි සමඟ

Scooby-Doo and the Gourmet Ghost (2018) sinhala subtitles | සූපශාස්ත්‍ර නිකේතනයට ආ රතු භූතයා සිංහල උපසිරසි සමඟ

2018 ජුලි මස 22 සිට තිරගතකිරීම් ආරම්භකළ මෙහි අධ්‍යක්‍ෂකවරයා වන්නේ Doug Murphy ය. IMDb දර්ශකයේ 7.4 වගේ ඉහල අගයක් මෙන්ම ගුගල් පරිශීලකයින් 96% කගේ වගේ ඉතා ඉහල කැමැත්තක් ලබාගන්න මෙය සමත්වී තිබෙනවා.

බොබී ෆ්ලේ එයාගේ තානායමේ නවතින්න එන්න කියලා ස්කුබි ඩු කණ්ඩායමට කියනවා. බොබී ෆ්ලේ කියන්නේ ෆ්‍රෙඩි ගේ මාම කෙනෙක්. මේ තානායමේ බොබී ෆ්ලේ එක්ක තව ප්‍රසිද්ධ චෙෆ් ලා දෙන්නෙක් ඉන්නවා. එයාල තමයි ජාඩා ඩි ලොරන්ටිස් සහ මාකස් සමුවෙල්සන් කියන්නේ. නවතම තාක්ෂණයත් එක්ක හදපු මේ තානායමේ පිටිපස්සේ තවත් වෙනමම කතාවක් තියෙනවා. එඩ්වඩ් ඩුෆ්ලේ කියන්නෙ කියන්නේ මේ තානායමේ මුල් අයිතිකාරයා එයා බොබීගේ පරම්පරාවේ කෙනෙක්. ඉතින් මේ තානායමට තමයි රතු භූතයා මතු වෙන්නේ. ඉතින් ඔයාලම බලන්නකෝ මොකක්ද වෙන්නේ කියලා. ලොකු කුඩා ඕනෑම කෙනෙක් කැමති නේ ස්කුබි ඩු කතා වලට. එහෙනම් ඉතින් හිනා වේවි බලන්න තමයි තියෙන්නේ.

Scooby-Doo and the Gourmet Ghost (2018) TrailarScooby-Doo and the Gourmet Ghost (2018) Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත සඳහා අදාළ වේ.

379 Downloads

Check Also

Most Wanted (2020)

Most Wanted (2020) Aka Target Number One Sinhala Subtitles | අතිශයින් අවශ්‍යයි සිංහල උපසිරැසි සමඟ

Directed by: Daniel Roby Produced by: Valérie d’Auteuil, André Rouleau Written by: Daniel Roby Music …

Leave a Reply