Breaking News
Home / All / Semma (2018) Sinhala Subtitles | දුෂ්ට මාමණ්ඩිට බෑණාගෙන් පාඩමක් සිංහල උපසිරසි සමඟ

Semma (2018) Sinhala Subtitles | දුෂ්ට මාමණ්ඩිට බෑණාගෙන් පාඩමක් සිංහල උපසිරසි සමඟ

2018 මැයි 25 වෙනිදා තිරගත වීම් ආරම්භ වුණු මෙම චිත්‍රපටය IMDb දර්ශකයේ 5.7 ක අගයක් ලබාගෙන තිබෙනවා. මෙය Valliganth නම් අධ්‍යක්ෂකවරයාගේ පළමු සිනමා නිර්මාණය වේ. G.V Prakash Kumar තමයි මේකෙත් ප්‍රධාන චරිතය කරන්නේ. ඊට අමතරව Arthana Vijayakumar, විකට නළු Yogi Babu ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන ඉතාම කෙටි හැදින්වීමක් කරන්නම්, කුලන්දායි කියන්නේ ට්‍රයි කරන එක කෙල්ලෙක්වත් සෙට් වෙන්නේ නැති වෙළෙන්දෙක්. නමුත් කවදාවත් හිතුවේ නැති විදිහේ සුපිරි කෙල්ලෙක් මෙයාට සෙට් වෙනවා. ඒ උනත් කෙල්ලගේ තාත්ත මේ සම්බන්දෙට අකමැති නිසා වෙන සිදුවීම් ටිකක් තමයි තියෙන්නේ. මොනා උනත් බලන්න පුළුවන් ලස්සන කතාවක්. ඔයාලත් බාගෙන බලන්නකෝ.

Semma 2018 TrailarSemma 2018 Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත සඳහා අදාළ වේ.

969 Downloads

Check Also

Soorarai Pottru (2020)

Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]

Directed by: Sudha Kongara Produced by: Suriya, Guneet Monga Written by: Vijay Kumar Story by: …

Leave a Reply