2018 ජුනි 20 එළිදක වූ දමිල චිත්රපටයක් වන Semma Botha Aagatha අධ්යක්ෂණය කරලා තියෙන්නේ Badri Venkatesh,මෙහි IMDB මීටරෙන් 7.1 ක අගයක් දීලා තියෙනවා. ඒවගේම ගූගල් පරිශීලකයන්ගෙනුත් 88% ක කැමැත්ත හිමිවෙලා තියනවා එහෙනම් ඉතින් හොද ෆිල්ම් එකක් කියලා කියන්න ඕනි නැනේ. නළු නිලියන් ලෙස Atharvaa, Mishti, Anaika, Soti රංගනන් දායක වෙනවා.
මේ කතාවේ කතා නායකයා වෙන්නේ රමේෂ් (Atharvaa) ඔහු පරාද වුන පෙම්වතෙක් ආදරයෙන් පරාද උනාට ඔහුට හිටිය හොද යාලුවෙක් නන්දු කියලා රමේෂ් දුකින් ඉන්න හින්ද හොදටම බොනවා ඉතින් යාළුවා හොද අදහසක් දෙනවා රමේෂ්ගේ දුක නැති කරගන්න
නාන්දු කියන්නේ දුක නැති කරගන්න සල්ලි වලට කෙල්ලෙක් ගන්න අපි කියන්නෙ ඔය ඩිස්ටිඩිඩින් කියලා.අන්න ඒ වගේ රමේෂ්ටත් වෙරී නිසා යාළුවගේ අදහසට කැමති වෙනවා. සල්ලිවලට ගන්න කෙල්ලව කොහොමහරි ගෙදරට ගේනවා එතනින් එහාට තමයි රමේෂ්ගේ පටලැවිල්ල පටන්ගේන්නේ ඉතින් කතාව බලන්නකෝ ෆයිට් ,ජෝක් එහෙමත් ෆිල්ම් එකේ තියනවා බලන්නකෝ රමේෂ්ට මොකද වෙන්නේ කියල.
ස්තුතියි
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත සඳහා අදාළ වේ.