Breaking News
Home / All / Shaadi Mein Zaroor Aana (2017) Sinhala Subtitles | කසාදෙට කොහොමහරි එන්න ඕනා සිංහල උපසිරසි සමඟ

Shaadi Mein Zaroor Aana (2017) Sinhala Subtitles | කසාදෙට කොහොමහරි එන්න ඕනා සිංහල උපසිරසි සමඟ

මේ කතාවේ තියෙන්නේ යෝජිත කසාදයක් මගින් එකතුවෙන දෙන්නෙකුගේ ආදර කතාවක්. සාමාන්‍ය ආදරයක ඇතිවෙන ප්‍රශ්න, සතුට, වෙන්වීම්, පලිගැනීම්, බෙරාගැනීම් වගේ හැම දෙයක්ම මේ කතාවෙත් තියෙනවා. මේ කතාව ගැන මන් වැඩි විස්තරයක් කරන්නේ නැ. සටන් එහෙම නම් නෑ තමයි, ඒ උනාට බලන්න පුළුවන් ගොඩක් ලස්සන කතාවක්. ඉතින් චිත්‍රපටය අරගෙනම බලන්නකෝ.

මේක IMDb අගය 7.9 තරම් ඉහල අගයක් අරගෙන තියෙනවා කියල විශේෂයෙන්ම කියන්න ඕනා.

Shaadi Mein Zaroor Aana (2017) TrailarShaadi Mein Zaroor Aana (2017) Wiki

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB DL පිටපත සඳහා අදාළ වේ.

1983 Downloads

Check Also

Most Wanted (2020)

Most Wanted (2020) Aka Target Number One Sinhala Subtitles | අතිශයින් අවශ්‍යයි සිංහල උපසිරැසි සමඟ

Directed by: Daniel Roby Produced by: Valérie d’Auteuil, André Rouleau Written by: Daniel Roby Music …

Leave a Reply