Breaking News
Home / ආද‍ර කතා / Shatamanam Bhavati (2017) Sinhala Subtitle | පවුල් ආරවුල සිංහල උපසිරැසි

Shatamanam Bhavati (2017) Sinhala Subtitle | පවුල් ආරවුල සිංහල උපසිරැසි

මේ ෆිල්ම් එක තෙලිගු එකක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ SATISH VEGESNA. 7.2 IMDb අගයක් ලබා ගෙන තියන හොද කතාවක් තමයි මේ ෆිල්ම් එක.රිලීස් කරලා තියෙන්නේ 14 ජනවාරි 2017. ප්‍රදාන චරිත ලෙස Sharwanand,Anupama Parameswaran රංගනෙන් දායක වෙනවා.

කතාව කෙටියෙන් ටිකක් කිව්වොත් මේ කතාව පවුල වටා ගෙතුණු කතාවක් පාරම්පරා කිහිපයක් එකම නිවසක එකම පවුල වගේ ජිවත් වෙනවා. මේ නිවසත් පාරම්පරික නිවසක් නමුත් පවුල තුල සිදුවන එක සිද්දියක් නිසා කතාව තුල අභිරහසක් මතු වෙනවා මොකක්ද මේ අභිරහස මේ අබිරහස විසදෙයිද? කියලා ඔයාලා බලන්නකෝ.

Sathamanam Bhavati 2017 TrailarSathamanam Bhavati 2017 Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

1587 Downloads

Check Also

Soorarai Pottru (2020)

Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]

Directed by: Sudha Kongara Produced by: Suriya, Guneet Monga Written by: Vijay Kumar Story by: …

Leave a Reply