මෙම සිනමා නිර්මාණය Herman Yau ගේ අධ්යක්ෂණයක්. IMDB අගය 6.8ක් ලබාගෙන තිබෙනවා. මේ චිත්රපටය අයත් වෙන්නේ Action, Thriller කාණ්ඩයන්ට.
කතාව මෙහෙමයි, චීන පොලිස් බෝම්බ නිෂ්ක්රිය අංශයෙ ප්රධාන බෝම්බ නිෂ්ක්රීය කරන්නෙක් JS චුං කියන්නේ. කලින් දිනක ඔහු බෝම්බ ගැන විශේෂඥ දැනුමක් තියෙන අපරාධකාරයෙක් එක්ක වැඩ කරනවා. නමුත් ඒ කල්ලියේ අය දන්නේ නැ මෙයා පොලිසියට සම්බන්ධ කෙනෙක් කියලා. දිනක් මොවුන්ගේ මංකොල්ලයකදී මේ කල්ලියේ දෙන්නෙක්ව චුං අත්අඩංගුවට ගන්නවා. ඒක තමයි අතීත කතාව. වාර්තමාන කතාව ආරම්භවෙන්නේ හට ඔහුගෙ සේවය අලලා පදක්කමක් පිරිනැමූ උත්සවය අවසාන වී තමුන්ගෙ රථයට නැග්ග ඔහුගෙ කලින් ප්රධානියෙක් වුන සගයෙක් කාර් රථය පිපිරී යාමත් එක්ක මිය යාමත් සමගයි. ඉතින් ඊට එහා සිද්දවෙන දේ මන් කියන්නේ නෑ. ඔයාල මේ සුපිරි ෆිල්ම් එක අරගෙනම බලන්න.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.