Breaking News
Home / All / Shock Wave (2017) AKA Chai dan zhuan jia (2017) Sinhala Subtitles | උමං පාලමේ ගලවා ගැනීමේ මෙහෙයුම සිංහල උපසිරැසි සමඟ

Shock Wave (2017) AKA Chai dan zhuan jia (2017) Sinhala Subtitles | උමං පාලමේ ගලවා ගැනීමේ මෙහෙයුම සිංහල උපසිරැසි සමඟ

මෙම සිනමා නිර්මාණය Herman Yau ගේ අධ්‍යක්ෂණයක්. IMDB අගය 6.8ක් ලබාගෙන තිබෙනවා. මේ චිත්‍රපටය අයත් වෙන්නේ Action, Thriller කාණ්ඩයන්ට. 

කතාව මෙහෙමයි, චීන පොලිස් බෝම්බ නිෂ්ක්‍රිය අංශයෙ ප්‍රධාන බෝම්බ නිෂ්ක්‍රීය කරන්නෙක් JS චුං කියන්නේ. කලින් දිනක ඔහු බෝම්බ ගැන විශේෂඥ දැනුමක් තියෙන අපරාධකාරයෙක් එක්ක වැඩ කරනවා. නමුත් ඒ කල්ලියේ අය දන්නේ නැ මෙයා පොලිසියට සම්බන්ධ කෙනෙක් කියලා. දිනක් මොවුන්ගේ මංකොල්ලයකදී මේ කල්ලියේ දෙන්නෙක්ව චුං අත්අඩංගුවට ගන්නවා. ඒක තමයි අතීත කතාව. වාර්තමාන කතාව ආරම්භවෙන්නේ හට ඔහුගෙ සේවය අලලා පදක්කමක් පිරිනැමූ උත්සවය අවසාන වී තමුන්ගෙ රථයට නැග්ග ඔහුගෙ කලින් ප්‍රධානියෙක් වුන සගයෙක් කාර් රථය පිපිරී යාමත් එක්ක මිය යාමත් සමගයි. ඉතින් ඊට එහා සිද්දවෙන දේ මන් කියන්නේ නෑ. ඔයාල මේ සුපිරි ෆිල්ම් එක අරගෙනම බලන්න.

Shock Wave 2017 AKA Chai dan zhuan jia 2017 TrailarShock Wave 2017 AKA Chai dan zhuan jia 2017 Wiki

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.

259 Downloads

Check Also

Penguins (2019)

Penguins (2019) Sinhala Subtitles | පෙන්ගුයින්ලා සිංහල උපසිරැසි සමඟ

Directed by: Alastair Fothergill, Jeff Wilson Produced by: Alastair Fothergill, Keith Scholey, Roy Conli, Jeff …

Leave a Reply