Breaking News
Home / All / Siberia (2018) Sinhala Subtitles | ලේ තැවරුණු නිල් දියමන්ති සිංහල උපසිරසි සමඟ (18+)

Siberia (2018) Sinhala Subtitles | ලේ තැවරුණු නිල් දියමන්ති සිංහල උපසිරසි සමඟ (18+)

2018 ජුලි මාසයේ තිරගතවීම් ආරම්භ උන මෙම චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ Matthew Ross විසින්. කතාව Stephen Hamel ගේ.

කතාව මෙහෙමයි වෙන්නේ ලූකස් හිල් කියන්නේ දියමන්ති පිළිබඳ විශේෂඥයෙක්. එයා රුසියාවට යනවා දියමන්ති වෙලදාම් කරන්න. පියෙටෝර් කියල කෙනෙක් තමයි මෙයාට දියමන්ති දෙන්න හිටියේ, එත් ගිහින් බලද්දී පියෙටෝර් හොයාගන්න නැතිවෙනවා. මොනදේ උනත් වෙළදාම වෙලාවට කෙරෙන්න ඕනේ. ඒත් පියෙටෝර් නැති නිසා මෙයා ලග දියමන්ති එකක්වත් නැහැ වෙළදාම කරන්න. ඒ අතර කාලගුණික ප්‍රශ්නයක් නිසා ඔහු රුසියාවේ හිර වෙනව. මෙයා තැබරුමකට ගිය වෙලාවේදී ප්‍රශ්නයක් ඇතිවෙනවා. ඉතින් වැඩි විස්තර ඕන නෑ. චිත්‍රපටය බලන්නකෝ. මේක දියමන්ති ජාවාරමක් හා සම්බන්ධ වුණු කතාවක්.

Siberia 2018 TrailarSiberia 2018 Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / HD පිටපත් සඳහා අදාළ වේ

2803 Downloads

Check Also

Most Wanted (2020)

Most Wanted (2020) Aka Target Number One Sinhala Subtitles | අතිශයින් අවශ්‍යයි සිංහල උපසිරැසි සමඟ

Directed by: Daniel Roby Produced by: Valérie d’Auteuil, André Rouleau Written by: Daniel Roby Music …

Leave a Reply