Breaking News
Home / All / Solo : A Star Wars Story (2018) Sinhala Subtitles | තරු අතරට නිදහස සොයා සිංහල උපසිරැසි සමග

Solo : A Star Wars Story (2018) Sinhala Subtitles | තරු අතරට නිදහස සොයා සිංහල උපසිරැසි සමග

තාරකා යුද්දය නමින් ලොව පුරා අතිශය ජනප්‍රිය වූ චිත්‍රපට මාලාවක් වූ මෙය ENGLISH ෆිල්ම් එකක්. 2018 මැයි 10 වෙනිදා තිරගත වෙලා තියෙන්නේ. 135 minutes ක ධාවන කාලයක් තියනවා, Alden Ehrenreich,Woody Harrelson,Emilia Clarke,Donald Glover,Thandie Newton,Phoebe Waller-Bridge,Joonas Suotamo,Paul Bettany යන නළු නිලියන් රංගනයෙන් දායක වෙනවා. Solo: A Star Wars Story ෆිල්ම් එකේ IMDb rank එක 7.1ක ඉහළ මට්ටමක තියනවා.

කතාව කෙටියෙන් කිව්වොත් HAN SOLO මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වෙනවා. ඔහු ග්‍රහලොව මංකොල්ල රැජිනගේ කල්ලියේ ඉන්න හොරෙක්. ඔහුට තිබ්බා ලොකු හීනයක් තාරකා අතර සැරිසරන පියාසර නියමුවෙක් වීමට. ඉතින් ඔන්න ඔහු සහා ඔහුගේ පෙම්වතිය ප්ලෑන් එකක් ගහනවා Corellia වලින් පැනලා ගිහින් ඒ හීනේ හැබෑ කරගන්න. නමුත් ඒ ප්ලෑන් එකෙන් ගොඩ යන්නේ හන් විතරයි. ආරක්ෂකයෝ කීරාව අල්ල ගන්නවා. පස්සේ ඔහු අධිරාජ්‍ය හමුදාවට එකතු වෙනවා ඔහු එකෙනුත් කලෙකදී පැනලා යනවා. ඉතින් මේ හන් ඔහුගේ හීනය හැබෑ කරගනිද? තම පෙම්වතියව හොයාගෙන යයිද කතාව නම් නියමයි. හන්ගේ වික්‍රමය බලන්න කියලා මන් ඔයාලට ආරාධනා කරනවා. 

Solo : A Star Wars Story 2018 TrailarSolo : A Star Wars Story 2018 Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

1659 Downloads

Check Also

Soorarai Pottru (2020)

Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]

Directed by: Sudha Kongara Produced by: Suriya, Guneet Monga Written by: Vijay Kumar Story by: …

Leave a Reply