Zakariya ගේ අධ්යක්ෂණයක් වෙන මේ චිත්රපටය 2018 මාර්තු 23 තිරගතවුවක්. IMDb අගය ගැන කියනවා නම් 8.4/10 ක් වගේ ඉතාම ඉහල අගයක් ලැබිලා තියෙනවා. ඒ වගේම ගුගල් පරිශීලකයින් 97% ක් දෙනා කැමැත්ත ප්රකාශ කරලා තියෙනවා. මේ චිත්රපටය මලයාලම් චිත්රපට බලන අයගෙන් වැඩි පිරිසක් අතර ඉතාම ජනප්රිය වුන චිත්රපටයක් කිවුවොත් නිවැරදි.
ආදරය, කරුණාවන්තකම, තනිකම, දුප්පත් පොහොසත් කම් වගේ මේ හැම දෙයක්ම ගැන මේ චිත්රපටයෙන් බලාගන්න පුළුවන්. සත් සාමාජික පාපන්දු තරගයකට කේරලයට එන වෙනත් රටක ක්රීඩකයින්ට මුහුණදෙන්න සිදු වෙන සිදුවීම් තමයි මේකේ කතාව වෙන්නේ. ලස්සන චිත්රපටයක්, ඔයාලත් අරගෙන බලන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.