Breaking News
Home / අප‍රාධ / SuperFly (2018) Sinhala Subtitles | උපායශීලී තරුණ මත්ද්‍රව්‍ය ජාවරම්කරු සිංහල උපසිරැසි සමග (18+)

SuperFly (2018) Sinhala Subtitles | උපායශීලී තරුණ මත්ද්‍රව්‍ය ජාවරම්කරු සිංහල උපසිරැසි සමග (18+)

ඇමරිකන් ෆිල්ම් එකක් තමයි superfly කියන්නේ. නමුත් ඇමරිකාව තුල සිටින අප්‍රිකානු ජාතිකක් තමයි මේ ෆිල්ම් එකේ නළුවා වෙන්නේ. IMDb අගය වෙන්නේ 5.0 ක්.මේ ෆිල්ම් එකේ අධයක්ෂණය juliyan කරලා තියෙන්නේ. Trevor Jackson,Jason Mitchell,Michael K. Williams,Lex Scott Davis,Jennifer Morrison යන නළු නිලියන් රංගනයෙන් දායක වෙනවා. 2018 ජුනි 13 තමයි එළිදක්වලා තියෙන්නේ.

කතාවේ තේමාව වෙන්නේ ඇමරිකානු ප්‍රාන්තයක් වන ජෝර්ජියානා වල සිදු වෙන කළු ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම ගැනයි. කොකේන් වෙළෙන්දෙක් වන Youngblood pries ජිවත් වෙන්නේ කෙල්ලෝ දෙන්නෙක් එක්ක ඉතින් මේ එක කෙල්ලෙක් Snow Patrol කල්ලියේ මත්ද්‍රව්‍ය වෙළෙන්දෙක් එක්ක පැටලවිල්ලක් ඇති කරගන්නවා. ඕක ටිකක් දුර ගිහින් Youngblood pries එක්ක ප්‍රශ්න ඇති වෙනවා මේ කල්ලිය.ඉතින් ඉස්සරහට මොකෝ වෙන්නේ කියලා කතාව බලන්නකෝ.

SuperFly 2018 TrailarSuperFly 2018 Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

507 Downloads

Check Also

Money Plane (2020)

Money Plane (2020) Sinhala Subtitles | මුදල් ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]

Directed by: Andrew Lawrence Produced by: Richard Switzer, Tyler W. Konney Story by: Richard Switzer, …

Leave a Reply