Deprecated: Unparenthesized `a ? b : c ? d : e` is deprecated. Use either `(a ? b : c) ? d : e` or `a ? b : (c ? d : e)` in /home/allmzcaw/baiscopeslk.com/wp-content/plugins/a-z-listing/widgets/class-a-z-listing-widget.php on line 75

Deprecated: Unparenthesized `a ? b : c ? d : e` is deprecated. Use either `(a ? b : c) ? d : e` or `a ? b : (c ? d : e)` in /home/allmzcaw/baiscopeslk.com/wp-content/plugins/a-z-listing/widgets/class-a-z-listing-widget.php on line 86
Swathanthryam Ardharathriyil (2018) Sinhala Subtitles | නිදහස් වන මැදියම සිංහල උපසිරැසි සමඟ | Baiscopeslk.com - Sinhala Subtitles | උපසිරැසි සිංහලෙන්
Breaking News
Home / All / Swathanthryam Ardharathriyil (2018) Sinhala Subtitles | නිදහස් වන මැදියම සිංහල උපසිරැසි සමඟ

Swathanthryam Ardharathriyil (2018) Sinhala Subtitles | නිදහස් වන මැදියම සිංහල උපසිරැසි සමඟ

Swathanthryam Ardharathriyil (2018) Sinhala Subtitles

ඔන්න අද අරගෙන ආවේ Action | Crime | Thriller කියන කාණ්ඩ වලට අයත්වන මලයාලම් චිත්‍රපටයක්. 2018 මාර්තු 31 තිරගත කිරීම ආරම්භ කළ මේ සලරුව අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Tinu Pappachan විසින් වන අතර තිර පිටපත Dileep Kurian ගෙන්. සුපුරුදු පරිදි මේ මලයාලම් චිත්‍රපටයටත් IMdb දර්ශකයේ මේ වන විට 8.1 ක් වැනි ඉහල අගයක් ලැබී තිබෙනවා. ප්‍රධාන චරිත සඳහා දායකත්වය දක්වා තිබෙන්නේ Antony Varghese (ජේකබ් ලෙස) ,Vinayakan (සයිමන් ලෙස) සමගින් Chemban Vinod Jose(දේවස්සි ලෙස) Aswathy Manoharan (බෙටී ලෙස).

ප්‍රිසන් බ්‍රේක් ටීවි සීරීස් එක බලලා තියෙනවද? එහෙනම් අනිවාර්යයෙන් මේ චිත්‍රපටයත් බලන්න. පටන්ගත්ත වෙලේ ඉඳන් ත්‍රාසය, භීතිය,කුතුහලය පිරුණු කතාවක්. කතාව ගැන නම් පොඩ්ඩක් වත් කියන්නේ නෑ. මොකද ඒ විස්තර ඔයාලට දැනගන්න ලැබෙන්නේ කතාව මැදදි. ඒ ටික මුලදිම දැනගෙන කතාව බැලුවොත් වැඩක් නෑ. එතකොට තමයි ඒකේ නියම රසය දැනෙන්නේ.

Swathanthryam Ardharathriyil (2018) Sinhala Subtitles

Swathanthryam Ardharathriyil (2018) Wiki

 

520 Downloads

Check Also

Money Plane (2020)

Money Plane (2020) Sinhala Subtitles | මුදල් ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]

Directed by: Andrew Lawrence Produced by: Richard Switzer, Tyler W. Konney Story by: Richard Switzer, …

Leave a Reply