ඔන්න අද අරගෙන ආවේ Action | Crime | Thriller කියන කාණ්ඩ වලට අයත්වන මලයාලම් චිත්රපටයක්. 2018 මාර්තු 31 තිරගත කිරීම ආරම්භ කළ මේ සලරුව අධ්යක්ෂණය කර තිබෙන්නේ Tinu Pappachan විසින් වන අතර තිර පිටපත Dileep Kurian ගෙන්. සුපුරුදු පරිදි මේ මලයාලම් චිත්රපටයටත් IMdb දර්ශකයේ මේ වන විට 8.1 ක් වැනි ඉහල අගයක් ලැබී තිබෙනවා. ප්රධාන චරිත සඳහා දායකත්වය දක්වා තිබෙන්නේ Antony Varghese (ජේකබ් ලෙස) ,Vinayakan (සයිමන් ලෙස) සමගින් Chemban Vinod Jose(දේවස්සි ලෙස) Aswathy Manoharan (බෙටී ලෙස).
ප්රිසන් බ්රේක් ටීවි සීරීස් එක බලලා තියෙනවද? එහෙනම් අනිවාර්යයෙන් මේ චිත්රපටයත් බලන්න. පටන්ගත්ත වෙලේ ඉඳන් ත්රාසය, භීතිය,කුතුහලය පිරුණු කතාවක්. කතාව ගැන නම් පොඩ්ඩක් වත් කියන්නේ නෑ. මොකද ඒ විස්තර ඔයාලට දැනගන්න ලැබෙන්නේ කතාව මැදදි. ඒ ටික මුලදිම දැනගෙන කතාව බැලුවොත් වැඩක් නෑ. එතකොට තමයි ඒකේ නියම රසය දැනෙන්නේ.
මෙම උපසිරැසි ලබාදුන්නේ

මොහුගේ නවතම උපසිරැසි
18+2020.12.22Dirty Hari (2020) Sinhala Subtitles | අසම්මත ආදරය [සිංහල උපසිරැසි සමඟ] 18+
All2020.11.18Jiu Jitsu (2020) Sinhala Subtitles | ජියූ-ජිට්සු සටන්කරුවා [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.13Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.08Money Plane (2020) Sinhala Subtitles | මුදල් ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]