Breaking News
Home / All / Tag (2018) Sinhala Subtitles | කරනවනම් සෙල්ලං සිංහල උපසිරසි සමඟ

Tag (2018) Sinhala Subtitles | කරනවනම් සෙල්ලං සිංහල උපසිරසි සමඟ

Rating: 5.0/5. From 1 vote.
Please wait...

Jeff Tomsic විසින් අධ්‍යක්‍ෂණය කර තිබෙන මෙම චිත්‍රපටය සදහා IMDb දර්ශකයෙහි 6.7ක අගයක් ලැබී ඇත. බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 76යි. 2018 ජුනි මාසයේ තිරගතකිරීම් ආරම්භ කරලා තියෙන්නේ.

කතාව මෙහෙමයි, අවුරුදු 30ක් තිස්සේ අල්ලන සෙල්ලම් කරගෙන එන යාළුවො පස් දෙනෙක් ඉන්නවා. මේ අයගෙන් එක්කෙනෙක් අනිත් යාළුවොන්ගේ අතින් අහුවෙලාම නෑ මේ අවුරුදු තිහ පුරාවටම. මේ සෙල්ලම නිසා මෙයාල ගොඩාක් දේවල් වලට මුහුණ දෙනවා, ඒ වගේම සෙල්ලම් ලෙල්ලම් වෙන අවස්තාද තියෙනවා, ඒ වගේම මේ පස්දෙනා එකතු වෙලා ඔට්ටු දිවිල්ලට ව්‍යවස්ථාවකුත් හදලා තියෙන්නේ. අප්‍රේල් මැදියම් රෑ 12:01 සිට මැයි මාසේ මැදියම් රෑ 12:01 වෙනකන් මෙයාල මේ සෙල්ලම කරන්නේ. මේ චිත්‍රපටය සත්‍ය කතාවක් ආශ්‍රයෙන් කරලා තියෙන්නේ, ඉතින් ඔයාලත් ප්‍රසිද්ධ සහ දක්ශ නලු නිලියෝ රැසක් රංගනයෙන් දායකවෙන මේ චිත්‍රපටය අරගෙන බලන්න.

Tag 2018 TrailarTag 2018 Wiki

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා පමණක් ලබා දි ඇත

429 Downloads

Check Also

Iruttu (2019)

Iruttu (2019) Sinhala Subtitles | අත්භූත සිදුවීම් සිංහල උපසිරැසි සමඟ

Rate this item:1.002.003.004.005.00Submit Rating Rating: 5.0/5. From 1 vote. Please wait... Directed by: V. Z. …

Leave a Reply