Breaking News
Home / All / Taking Earth (2017) Sinhala Subtitles | පිටසක්වල ආක්‍රමණය සිංහල උපසිරැසි

Taking Earth (2017) Sinhala Subtitles | පිටසක්වල ආක්‍රමණය සිංහල උපසිරැසි

Rating: 5.0/5. From 2 votes.
Please wait...

2017 මාර්තු 3 තිරගතවීම් ආරම්භකල මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ Grant Humphreys විසින්. IMDb අගය 2.7ක් සහ ගුගල් පරිශීලකයින් 36%ක් කැමැත්ත පලකරලා තියෙනවා. දර්ශන අගය නම් අඩුයි වගේ පෙනුණට මේක හොද කතාවක් කියන්න පුළුවන්.

කැමරන් හා ඩේවිඩ් ජීවත්වෙන ග්‍රහලෝකය එකවරම උඩු යටිකුරු වෙනවා. මුලින් වෛරසයක් නිසා වෙනවා කියල හිතුවත් පස්සේ පිටසක්වල ආක්‍රමණයක් ලෙස දියත්වෙනවා. මේ පිටසක්වලජිවින් තෝරාගන්න පිරිසක් ඔවුන්ව සිය පාලනයට නතුකර ගන්නවා. මේ ග්‍රහලෝක දෙකම පෘතුවිය වගේ. ඒ කියන්නේ සමාන්තර ලෝක වගේ. ඉතින් ඔතනින් එහාට මන් විස්තර කරන්නේ නැහැ. චිත්‍රපටය බලන එක ඔයාලට බාරයි.

Taking Earth 2017 TrailarTaking Earth 2017 Wiki

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR / WEB / DVDRip පිටපත් සඳහා අදාළ වේ.

346 Downloads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *