Franck Gastambide විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටය තිරගතවීම් ආරම්භ උනේ 2018 අප්‍රේල් 11 වන දින. IMDb අගය 4.9 ක් ලැබී තිබෙනවා. Franck Gastambide – සිල්වාන් මැරට්, Malik Bentalha – එඩී මැක්ලොෆ්, Bernard Farcy – ගුබර්ට්, Salvatore Esposito – ටෝනි ඩෝග්, Sabrina Ouazani – සැමියා, Sand Van Roy – සැන්ඩි යන අය රංගනයෙන් දායක වෙනවා.
කතාව ගැන කියනවා නම් මර්සීල් වල ටැක්සි වලින් කරන්නේ අපරාධකාරයන්ව අල්ලන එක. පැරිසියේ ඉදලා මර්සිල් වලට ස්ථාන මාරු වුන පොලිස් නිළධාරියෙක් ඩැනියල්ගෙ බෑණත් එක්ක ටැක්සියක් මොඩිෆයි කරල ඉතාලි මංකොල්ලකාරයෝ අල්ලන විදිහ තමයි මේකේ තියෙන්නේ. පන යනකන් හිනා වේවි බලන්න පුළුවන් චිත්‍රපටයක් නිසා ඔයාලත් මේක අනිවාර්යෙන්ම අරගෙන බලන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.