දමිල සිනමාව තුල THAMIZH PADAM 1 ප්රේක්ෂකයන් අතර ගොඩක් ජනප්රිය උනා.ඒ ෆිල්ම් එකේම දෙවැනි කොටස THAMIZH PADAM 2 ලෙස 2018 ජුලි මාසේ රිලීස් වුනේ. නමුත් ෆිල්ම් 2ක එකට එකක් සම්බන්ද වෙන්නේ නෑ. ඉතින් මෙහි පළමු කොටස බැලුවේ නැති කෙනෙක්ට වුනත් THAMIZH PADAM 2 බලන්න පුළුවන්. මේක කොමඩියක්, මේ ෆිල්ම් එක අධ්යක්ෂණය කරලා තියෙන්නේ C. S. Amudhan විසින්. ඒ වගේම මේ ෆිල්ම් එකේ Shiva,Iswarya Menon,Disha Pandey යන නළු නිලියන්ද කොමඩි ෆිල්ම් එකක නැතුවම බැරි චරිතද ඉන්නවා. IMDb අගය 6.9 දක්වා තියනවා.
කතාව පැත්තට ගියොත් ශිවා තම මේකේ ප්රදාන චරිතේ වෙන්නේ ඔහු තමන්ගේ රැකියවෙන් අයින් වෙලා නැවත ගමට එනවා නමුත් රැකියාවට එන ලෙස ඔහුට බල කලත් ඔහු යන්නේ නෑ. එක් ඝාතනයක් නිසා ඔහු නැවත රැකියාවට යනවා. මොකක්ද මේ ඝාතනය, මොකක්ද ශිවාගේ රැකියාව. බාහුබලි, game of thrones වගේ එව්වා වල කොටස් පවා නිරූපණය මේ ෆිල්ම් එකේ දකින්න පුළුවන්.
බලන්නකෝ එහෙනම් මේකත්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.