Directed by: Shashank
Produced by: Shashank, Raghavendra P. S., Ramesh. K
Production company: Shashank Cinemass
Release date: 16 November 2018
Country: India
Language: Kannada
Budget: ₹7.5 crore
IMDb Rank: 5/10
Cast: Krishna Ajai Rao, Ashika Ranganath, Sumalatha, Achyuth Kumar, Sadhu Kokila, Sourav Lokesh
මිල මුදල් සහ බලපුළුවන්කාරකම් හමුවේ යුක්තිය යටපත්ව තමාගේ ස්වාමි පුරුෂයා සහා තමාගේම කකුලක් අහිමි උනත් කවදා හෝ දවසක යුක්තිය ඉටුවේ යයි සිතා තම පුතා හා එක්ව අයුක්තිසහගත දේශපාලකයෙක් සහ ඔහුගේ සෙල්ලක්කාර පුතුට එරෙහිව සහා ඔහුගේ අතින් නැතිවූ ජිවිත වලට මෙන්ම ඔහු අතින් අසාදාරනයන්ට ලක්වූවන්ට එරෙහිව යුක්තිය ඉටුකිරිමට දරන උත්සහයක් මේ චිත්රපටයෙන් බලාගන්න පුළුවන්. එකදිගට බලන්න පුළුවන් ෆිල්ම් එකක්. ඔයාලත් අනිවාරයෙන් බලන්න.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය HDRip පිටපත් සඳහා අදාළ වේ.
thanks..