Breaking News
Home / All / The 100 [S05 : E09] Sinhala Subtitle පාලනයේ වෙනසක්ද? සිංහල උපසිරැසි සමඟ

The 100 [S05 : E09] Sinhala Subtitle පාලනයේ වෙනසක්ද? සිංහල උපසිරැසි සමඟ

කලින් කොටස ගැන කියනවා නම් බෙලමි පණවගේ ආදරය කල තමන්ගේම නංගිට වස දෙනවා, ඒ වගේම මර්ෆි ඩියෝසාට යෝජනාවක් කරනවා මැක්‍රරි වෙනුවට රේවන්ව හුවමාරු කරගන්න, එත් ඩියෝසා ඒකට කැමති වෙන්නේ නම් නැහැ. එක දැනගන්න මැක්‍රරි කරන්නේ මර්ෆි එක්ක සැලසුමක් ඇතුව ආයෙත් යන එකයි. ඒ වගේම ඇබිත් හිරකාරයන්ගේ ලෙඩේ හොද කරන්න පුළුවන් සාර්ථක ප්‍රතිකාරයක් හොයාගන්නවා.

අද කොටස ගැන කියනාවා නම් බ්ලඩ්රෙයිනාට වස දීපු නිසා සිහිය නැතුව ඉන්න අතරතුර ඉන්ද්‍රා පාලනය තමන්ගේ අතට ගන්න උත්සහා කරනවා, නමුත් මිලර් මැද්දෙන් පැනලා ඒ වැඩේ අසාර්ථක කරනවා. ඒ වැඩෙත් අසාර්ථක උන නිසා බෙලමි කල්පනා කරනවා මැඩිව කමාන්ඩර් කරන්න. නමුත් ක්ලාක් ඒකට සම්පුර්ණයෙන් විරුද්ධ වෙනවා. ඒ අතර මර්ෆිගේ පුර්ණ මැදිහත් වීමෙන් ඩියෝසාගේ කදවුර ඇතුලෙත් යුද්දයක් ඇති වෙනවා. ඉතින් ඩියෝසාගේ පිළ සහ මැක්‍රරිගෙ පිළ යුද්ද කරනවා. ඔන්න කතාව ගැන ලොකු විස්තරයක් කෙටියෙන් කළා. තව නොකීව ගොඩක් දේවල් වෙනවා. එහෙම නම් කතාව අරගෙනම ඉතුරු ටික බලන්නකෝ.

The 100 S05 E09 TrailerThe 100 S05 E09 Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ. 

233 Downloads

Check Also

Soorarai Pottru (2020)

Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]

Directed by: Sudha Kongara Produced by: Suriya, Guneet Monga Written by: Vijay Kumar Story by: …

Leave a Reply