කලින් කොටස ගැන කියනවා නම් බෙලමි පණවගේ ආදරය කල තමන්ගේම නංගිට වස දෙනවා, ඒ වගේම මර්ෆි ඩියෝසාට යෝජනාවක් කරනවා මැක්‍රරි වෙනුවට රේවන්ව හුවමාරු කරගන්න, එත් ඩියෝසා ඒකට කැමති වෙන්නේ නම් නැහැ. එක දැනගන්න මැක්‍රරි කරන්නේ මර්ෆි එක්ක සැලසුමක් ඇතුව ආයෙත් යන එකයි. ඒ වගේම ඇබිත් හිරකාරයන්ගේ ලෙඩේ හොද කරන්න පුළුවන් සාර්ථක ප්‍රතිකාරයක් හොයාගන්නවා.
අද කොටස ගැන කියනාවා නම් බ්ලඩ්රෙයිනාට වස දීපු නිසා සිහිය නැතුව ඉන්න අතරතුර ඉන්ද්‍රා පාලනය තමන්ගේ අතට ගන්න උත්සහා කරනවා, නමුත් මිලර් මැද්දෙන් පැනලා ඒ වැඩේ අසාර්ථක කරනවා. ඒ වැඩෙත් අසාර්ථක උන නිසා බෙලමි කල්පනා කරනවා මැඩිව කමාන්ඩර් කරන්න. නමුත් ක්ලාක් ඒකට සම්පුර්ණයෙන් විරුද්ධ වෙනවා. ඒ අතර මර්ෆිගේ පුර්ණ මැදිහත් වීමෙන් ඩියෝසාගේ කදවුර ඇතුලෙත් යුද්දයක් ඇති වෙනවා. ඉතින් ඩියෝසාගේ පිළ සහ මැක්‍රරිගෙ පිළ යුද්ද කරනවා. ඔන්න කතාව ගැන ලොකු විස්තරයක් කෙටියෙන් කළා. තව නොකීව ගොඩක් දේවල් වෙනවා. එහෙම නම් කතාව අරගෙනම ඉතුරු ටික බලන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
මෙම උපසිරැසි ලබාදුන්නේ

මොහුගේ නවතම උපසිරැසි
18+2020.12.22Dirty Hari (2020) Sinhala Subtitles | අසම්මත ආදරය [සිංහල උපසිරැසි සමඟ] 18+
All2020.11.18Jiu Jitsu (2020) Sinhala Subtitles | ජියූ-ජිට්සු සටන්කරුවා [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.13Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.08Money Plane (2020) Sinhala Subtitles | මුදල් ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]