Breaking News
Home / All / The 100 [S05 : E10] Sinhala Subtitles | ඒකාධිපති වියරුව සිංහල උපසිරැසි සමඟ

The 100 [S05 : E10] Sinhala Subtitles | ඒකාධිපති වියරුව සිංහල උපසිරැසි සමඟ

ඉතින් කලින් සතියේ කතාව ඉවරයක් උනේ පතල්කරුවන් අතර බෙදීමක් ඇතිවෙලා.. ඒ වගේම බංකරේ පිරිසත් රතු රැජින සහ මැඩිගෙ පිළ විදිහට බෙදෙයි කියලා හිතන්න පුළුවන්. ඉතින් අද කොටසින් අපිට දැකබලාගන්න පුළුවන් ඉන්ද්‍රා, ගායා සහ බෙලමි තිදෙනාගේ ඉරණම කෙබදු ආකාරයකට විසදේවිද කියන කාරණය. ඒ වගේම බංකරයෙන් පිටව එන ක්ලාක් සහ මැඩි දෙදෙනාට කුමක් සිදුවේවිද කියලා.

මේ කොටස ගැන වැඩි විස්තරයක් කරන්නේ නම් නැහැ. දැන් මේ කතාමාලාවේ අවසානයට ලගාවෙලා තියෙන්නේ. තව කොටස් තුනක් විතරයි එන්න තියෙන්නේ.

The 100 S05 E10 TrailarThe 100 S05 E10 Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

139 Downloads

Check Also

Penguins (2019)

Penguins (2019) Sinhala Subtitles | පෙන්ගුයින්ලා සිංහල උපසිරැසි සමඟ

Directed by: Alastair Fothergill, Jeff Wilson Produced by: Alastair Fothergill, Keith Scholey, Roy Conli, Jeff …

Leave a Reply