පසුගිය කොටසින් බෙලමි, ගායා, සහ ඉන්ද්‍රා එකතුවෙලා රතු රැජිනව මරන්න උත්සහා කළා. ඒ වගේම රතු රැජින මොන්ටිගේ ගොවිපලේ වගාවන් සියල්ලම විනශ කරලා දැම්මා. කොහොමහරි අවසානේ හැමෝටම සිද්ධ වුනා යුද්ධය සදහා පිටත්ව යන්න.
අද කොටස ගැන කියනවානම් ක්ලාක් මැක්‍රරිට ගෝත්‍රයේ සැලසුම් කියනවා. ඒ වගේම රතු රැජිණ සේනාවත් එක්ක දින ගණනාවක් ගෙවාගෙන නිම්නය අසලට ලගාවෙනවා. තව නොකියූ සිදුවීම් ගොඩක් තියෙන නිසා මේ කොටසත් බලන්න කියලා ඉල්ලා සිටිනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.