Breaking News
Home / All / The 100 S05 E11 Sinhala Subtitles | මිනිමස් බුදින්නෝ සිංහල උපසිරැසි සමඟ

The 100 S05 E11 Sinhala Subtitles | මිනිමස් බුදින්නෝ සිංහල උපසිරැසි සමඟ

පසුගිය කොටසින් බෙලමි, ගායා, සහ ඉන්ද්‍රා එකතුවෙලා රතු රැජිනව මරන්න උත්සහා කළා. ඒ වගේම රතු රැජින මොන්ටිගේ ගොවිපලේ වගාවන් සියල්ලම විනශ කරලා දැම්මා. කොහොමහරි අවසානේ හැමෝටම සිද්ධ වුනා යුද්ධය සදහා පිටත්ව යන්න.

අද කොටස ගැන කියනවානම් ක්ලාක් මැක්‍රරිට ගෝත්‍රයේ සැලසුම් කියනවා. ඒ වගේම රතු රැජිණ සේනාවත් එක්ක දින ගණනාවක් ගෙවාගෙන නිම්නය අසලට ලගාවෙනවා. තව නොකියූ සිදුවීම් ගොඩක් තියෙන නිසා මේ කොටසත් බලන්න කියලා ඉල්ලා සිටිනවා.

The 100 S05 E11 TrailarThe 100 S05 E11 Wiki

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ. 

195 Downloads

Check Also

Money Plane (2020)

Money Plane (2020) Sinhala Subtitles | මුදල් ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]

Directed by: Andrew Lawrence Produced by: Richard Switzer, Tyler W. Konney Story by: Richard Switzer, …

Leave a Reply