Breaking News
Home / All / The 100 [S05 : E12] Sinhala Subtitles | අවසන් භුමිය උදෙසා අන්තිම සටන සිංහල උපසිරැසි සමඟ

The 100 [S05 : E12] Sinhala Subtitles | අවසන් භුමිය උදෙසා අන්තිම සටන සිංහල උපසිරැසි සමඟ

ගිය සතියේ කොටසින් ඔයාල දැනගන්න ඇති ඔක්ටේවියාව දැන් ඉන්නවා වගේ බිහිසුණු තත්වයකට පත්කරලා තියෙන්නේ ඇබි කියලා. ඒ වගේම අදුරු වසර කියන්නේ මොකක්ද කියලත් දැනගන්න ලැබුන පසුගිය කොටසින්. ඒ වගේම ක්ලාක් ඔක්ටේවියාගෙ හමුදාව නිම්නයට එන කතාවත් මැක්‍රරිගේ කනේ තියෙනවා. මැක්‍රරි ඩියෝසාගෙ සැලසුම් වලට අනුව නිම්නයට ඇතුල්වෙන්න තියෙන තැන් වලට අවි ආයුධ එක්ක භටයින් ස්ථාපනය කරනවා. ඒ වගේම කේන් කැමති නෑ ඔක්ටේවියා දිනනවට. කොහොමහරි හැමෝම එක එක විදිහට පැති මාරුකිරීමක් තමයි දකින්න පුළුවන් වුනේ. ඉතින් මේ කොටසෙන් නම් යුද්ධය පටන් ගන්නවා. ඉතින් අද කොටස නරබලා දැනගන්න මොකක්ද වෙන්නේ කියලා.

The 100 S05 E12 TrailarThe 100 S05 E12 Wiki

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ. 

211 Downloads

Check Also

Soorarai Pottru (2020)

Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]

Directed by: Sudha Kongara Produced by: Suriya, Guneet Monga Written by: Vijay Kumar Story by: …

Leave a Reply