Breaking News
Home / All / The Bombing (2018) Aka Air Strike Sinhala Subtitles | ජපන් ප්‍රහාර හමුවෙ චීන හමුදාවෙ නැගී සිටීම සිංහල උපසිරැසි

The Bombing (2018) Aka Air Strike Sinhala Subtitles | ජපන් ප්‍රහාර හමුවෙ චීන හමුදාවෙ නැගී සිටීම සිංහල උපසිරැසි

2018 තිරගත කෙරුණු මේ ෆිල්ම් එක චීන ෆිල්ම් එකක්. මෙහි අධ්‍යක්ෂණය Xiao Feng. රංගන දායකත්වය සපයන්නේ Liu Ye, Bruce Willis, Song Seung-heon, William Chan. IMDB අගය 7.3ක්.

ෆිල්ම් එකේ කතාව පොඩ්ඩක් බලමු මේ ෆිල්ම් එක ජපන් හා චීනය අතර ඇති වුන යුද්දය පිළිබද තමයි කතාවේ අරමුණ වෙන්නේ. ජපන් ජාතිකයන් විසින් චීන ජාතිකයන්ට තමයි ප්‍රහාර එල්ල කරන්නේ. ඉතින් චීනයට ප්‍රහාර පිට ප්‍රහාර දරුණුවටම එල්ල වෙන්න පටන් ගත්තා එක ප්‍රදේශයක් හැර අනෙක් මුළු චිනයම ජපන් ජාතිකයන්ගේ ප්‍රහාරවලට ගොදුරු වුණා. චෝන්සින් තමයි බේරිලා තියෙන්නේ. චීන ජාතිකයනුත් සියල්ල අතහැරලා ඒ පැත්තට යනවා. මේ අතර ඇමරිකානු කර්නල් ජැක් ජපන් හමුදාවට එරහිව චීන ගුවන් හමුදාව පුහුණු කරනවා ප්‍රහාර නවත්තන්න. ඉතින් මේ සිද්දීන් වෙන අතරේ චීන හමුදා ප්‍රධානින් ගන්ගටවූ නම් සෙබලාට රහස් මෙහෙයුමක් ලබාදෙනවා. ඉතින් දැන් මොකක් වෙයිද? තියන කුතුහලය නැතිකරගන්න ෆිල්ම් එක අරන්ම බලන්නකෝ.

Air Strike (2018) TrailarAir Strike (2018) Wiki

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා වලංගු වේ.

2712 Downloads

Check Also

Soorarai Pottru (2020)

Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]

Directed by: Sudha Kongara Produced by: Suriya, Guneet Monga Written by: Vijay Kumar Story by: …

Leave a Reply