Ben Lewin කියන අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කර තිබෙන මෙම චිත්‍රපටය සදහා IMDb දර්ශකයේ 6 ක අගයක් සහ ගුගල් පරිශීලකයින් 81% කගේ කැමැත්ත ලැබී ඇත. 2018 ජුනි 22 මේ චිත්‍රපටය තිරගත වුන දිනය ලෙස දැක්වේ.
කතාව කෙටියෙන් මෙහෙමයි න්‍යෂ්ටික බෝම්බයක් නිපදවීමට ජර්මනිය අත්හදා බැලීම් සිදු කරන්නට පටන් අරගෙන තිබුනත් මේ දේට ඇමරිකාව තදින්ම විරුද්ධ වුනා. ජර්මනියේ මේ න්‍යෂ්ටික පර්යේෂණයේ ප්‍රධානියා වුනේ වර්නර් හයිසන්බර්ග් කියන විද්‍යාඥයා නිසා ඇමරිකාව විසින් මොහුව ඝාතනය කිරීමට මොරිස් මෝ බර්ග් කියන බේස්බෝල් ක්‍රීඩකයාව එවනවා. ක්‍රීඩකයෙක් වුනාට මෙයාට විශේෂ පුහුණුවක් දීලා තියෙන්නේ. ඒ වගේම විවිධ භාෂා කතා කරන්න පුළුවන් කෙනෙක් මෙයා. ඉතින් ජර්මනියට පරමාණු බෝම්බය හදන්න පුළුවන් වෙයිද කියලා බලන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / HD පිටපත් සඳහා අදාළ වේ.