Breaking News
Home / සිංහල උපසිරැසි / චිත්‍රපටි / 18+ / The Curse of La Llorona (2019) Sinhala Subtitles | කදුලු සලන ස්ත්‍රිය සිංහල උපසිරැසි සමඟ

The Curse of La Llorona (2019) Sinhala Subtitles | කදුලු සලන ස්ත්‍රිය සිංහල උපසිරැසි සමඟ

Rating: 5.0/5. From 1 vote.
Please wait...

The Curse of La Llorona (2019)

Directed by: Michael Chaves
Produced by: James Wan, Gary Dauberman, Emile Gladstone
Distributed by: Warner Bros. Pictures
Release date: March 15, 2019 (SXSW) – April 19, 2019 (United States)
Running time: 93 minutes
Country: United States
Language: English
Budget: $9 million
Box office: $121.5 million
IMDb Rank: 5.6/10
Cast: Linda Cardellini, Roman Christou, Jaynee-Lynne Kinchen, Raymond Cruz, Patricia Velásquez, Marisol Ramirez, Sean Patrick Thomas, Tony Amendola, Oliver Alexander, Aiden Lewandowski, Irene Keng, DeLaRosa Rivera

La llorona පුරාවෘත්තය හරියට ලංකාවේ බාලගිරි කියලා විශ්වාස කරන්නේ ඒ වගේ දෙයක්. මෙක්ශිකෝවේ පිටිසර ගම් පියසක හිටපු රූමත්ම ගෑණු කෙනෙක්. දවසක් ඒ ගම හරහා පොහොසත් සහා රූමත් තරුණයෙක් යනවා ඒ තරුනයා අර තරුණියව සමග ආදරෙන් බැදිලා දෙන්නා විවාහ වෙලා ඒ දෙන්නට ලමයි දෙන්නෙක් ලැබෙනවා. කාලය ගෙවෙද්දී අර තරුනයා වෙනත් තරුන කාන්තාවක් සමග ආදරෙන් බැදෙනවා. ඒක දැනගෙන la lloronaට දරාගන්න බැරුව ඇගේ ළමයි දියේ ගිල්වලා මරලා දානවා. පස්සේ ඇය ඒ ගැන හුගක් දුක් වෙනවා. ඒ දුකෙන්ම ඇයත් සියදිවි නසාගන්නවා. ඒත් මෙයා දුශ්ඨ ආත්මයක් වෙලා කදුලු හල හලා එයාගේ දරුවන් හොය හොය සැරි සරනවා. ඇය දැක්ක ගමන් ඒ තමගේ දරුවා කියලා හිතලා ඒළමයව සලකුණු කරලා පස්සේ ටික දවසකින් ඒ ළමයවත් මරලා දානවා.

ඉතින් සම්පුර්ණ කතාව බලන එක ඔයාලට බාරයි.

The Curse of La Llorona (2019) TrailarThe Curse of La Llorona (2019) Wiki

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය HC-HD පිටපත් සඳහා අදාළ වේ.

284 Downloads

480MB HC-HD පිටපත මෙතැනින් ලබාගන්න

800MB HC-HD පිටපත මෙතැනින් ලබාගන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *