Breaking News
Home / All / The Domestics (2018) Sinhala Subtitles | මිනිසුගේ හතුරන් මිනිසුන්මයි සිංහල උපසිරසි සමඟ

The Domestics (2018) Sinhala Subtitles | මිනිසුගේ හතුරන් මිනිසුන්මයි සිංහල උපසිරසි සමඟ

2018 වර්ෂයේ නිකුත්වුන මේ චිත්‍රපටය ටිකක් වෙනස්ම විදිහේ හොද එකක් කියන්න පුළුවන්. ආදරය වගේම සටන් ජවනිකාද මේ චිත්‍රපටයේ ඇතුලත් වෙනවා. බලද්දී කම්මැලි හිතෙන විදිහේ එකක් නම් නෙමෙයි.

තාක්ෂනය දියුණු වීමත් එක්ක මිනිස්සු නව පර්යේෂණ මගින් අලුත් අලුත් යුධ උපකරණ නිෂ්පාදනය කරනවා. මේ කතාවේ වෙන්නෙත් විෂ වායුව මුදාහැරිම මගින් මිනිස්සු විනාස කරන්න උත්සාහ කරන සිදුවීමක්. කිහිපදෙනෙක් මිය යනවා, ඉතුරු වෙන අනිත් අය තම තමන්ගේ කල්ලි හදාගෙන කල්ලි අතර ගැටුම් ඇතිකර ගන්නවා. එන්න එන්නම ආදරය නැතිවී ඒ වෙනුවට එකිනෙකා කපාකොට ගනී, ඒ වගේම තමන් ආරක්ෂා වීමට ඕනෑම කෙනෙක් මරා දැමීමට පෙලබෙන මේ අය, මිනිමස් කමට පවා පෙලබෙනවා. කොහොම හරි මේ අය අතර තවමත් ආදරය තියෙන අයත් ඉන්නවා. මම මීට වඩා විස්තර කියන්නේ නෑ කතාව බලන්නකෝ.

The Domestics (2018) TrailerThe Domestics (2018) Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත WEB පිටපත් සඳහා අදාළ වේ.

574 Downloads

Check Also

Soorarai Pottru (2020)

Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]

Directed by: Sudha Kongara Produced by: Suriya, Guneet Monga Written by: Vijay Kumar Story by: …

Leave a Reply