Thriller/Fantasy ගණයට අයත්වන මෙම චිත්රපටයේ අධ්යක්ෂකවරයා වන්නේ Gerard McMurray. තිරගතවීම් ආරම්භ කර ඇත්තේ 2018 ජුලි 4. IMDb අගය 5.1 ක් සහ ගුගල් පරිශීලකයින් 83% කගේ කැමැත්ත ලැබී ඇති මේ චිත්රපටයේ බොක්ස් ඔෆිස් අදායම වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 135.9 ක් වැනි විශාල මුදලක්. ඒ වගේම මේක ඇමරිකානු ඩොලර් මිලියන 13ක් වියදම් කරලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එහෙනම් මේ චිත්රපටියත් ඔයාල හැමෝම බලන්න කියලා අරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත සඳහා අදාළ වේ.