මාස කිහිපයකට පස්සේ ෆ්ලෑෂ් නැවතත් අවා පස්වෙනි සීසන් එකෙන්.ඉතින් ෆ්ලෑෂ්ට ආදරේ කරන හැමෝම මේ මාස කිහිපය නොඉවසිල්ලෙන් බලන් ඉන්න ඇති. එහෙනම් එහෙනම් මේ එපිය ඔයාලට.
ඉතින් පහු ගිය සීසන් එක බලු නිසා ඒ ගැන මතක් කිරීමක් කරන්න ඕනි නෑනේ. පොඩ්ඩක් මේ එපිය ගැන බලමුකෝ මතකද 4 වෙනි සීසන් එකේ අන්තිම එපියේ සැටලයිට් එක විනාශ කරන්න බෙරිට ගෑනුළමෙක් උදව් කරනවා. ඉතින් ඒ වෙන කවුරුත් නෙවෙයි බෙරිගෙයි, අයිරිස්ගේ දුව නොරා. හැබැයි එයා ආවේ අනාගතෙන්. ඉතින් මේ නොරා සියල්ල කියන්න පටන් ගන්නේ කලින් සීසන් එකේ ඉතින් ඇයි නොරා අනාගතේ ඉදන් ආවේ, දැන් මොන වගේ ප්රශ්න ඉස්සරහට එයිද? ඔයාලා එහෙනම් අරන් බලන්නකෝ.
Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.