2018 අගෝස්තු 8 තිරගතවීම් ආරම්භ කල මෙම චිත්රපටයේ අධ්යක්ෂකවරයා වන්නේ Jon Turteltaub ය. Thriller/Fantasy කියන කාණ්ඩ වලට අයත්වෙන මේ චිත්රපටය සදහා IMDb දර්ශකයෙහි 6.1 ක අගයක් සහා ගුගල් පරිශීලකයින් 90% කගේම කැමැත්ත ලැබී තිබෙනවා. ඩොලර් මිලියන 150 කට අධික මුදලක් වියදම් කරලා හදලා තියෙන මේ චිත්රපටය ඩොලර් මිලියන 505 කට වඩා උපයලා තියෙනවා. Jason Statham, Ruby Rose, Li Bingbing, Rainn Wilson, Jessica McNamee වගේ සුපිරි නළු නිලියන් රංගනයෙන් දායක වෙනවා. සමාජ ජාලා වෙබ් අඩවි වලත් මේ චිත්රපටයට ඉහල ඇගයීම් දකින්න ලැබෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ ජුරාසික් වල්ඩ් වගේ දැවැන්ත නිර්මාණ වලටත් වඩා ගොඩාක් හොද චිත්රපටයක් මේක.
එදා මෙදා තුර වාසය කරන ලද දැවැන්තම සහ බිහිසුණුම මෝරා Meg එහෙමත් නැත්නම් Megalodon කියන අති විශාල සත්වයෙක් ගැන ඉතාමත් බිහිසුණු සිදුවීම් පෙළක් මේ චිත්රපටයෙන් බලාගන්න පුළුවන්. කතාව ගැන විස්තර ඕනා නැහැ. අති නවීන තාක්ෂණික ක්රම යොදාගෙන අති විශාල පිරිවැයක් දරමින් නිපදවා තියෙන මේ සුපිරි චිත්රපටය ඔයාලත් බය නැතිව අනිවාරයෙන්ම බලන්න.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD පිටපත් සඳහා අදාළ වේ.
Thnq sahoo