මේක ENGLISH ෆිල්ම් එකක්. අධ්යක්ෂනය Alex Kurtzman. රංගන දායකයන් වන්නේ Tom Cruise,Annabelle Wallis,Sofia Boutella,Jake Johnson,Courtney B. Vance,Russell Crowe. තිරගත වෙලා තියෙන්නේ June 9, 2017 . IMDB අගය 5.5 ක මට්ටමක් දක්නට ලැබෙනවා.
කතාව කෙටියෙන් කිව්වොත් මෙන්න මෙහෙමයි, මෙසපොතෙමියානි ශිශ්ටාචරය ගැන පරීක්ශන කරන කන්ඩායමකට හම්බෙනව මමියක්. ඇත්තටම මේ මමියට යම් කිසි ජීවයක් තියෙනව වගේ. පරීක්ශන කරන් යද්දි නැවතත් මේ මමිය බලයට එන්න උත්සාහ කරනවා. ඉතින් මේ මමියට නැවත බලවත් වෙන්න පුලුවන් වෙයිද? පරීක්ශනයට මොකද වෙන්නෙ? එහෙනම් කතාව බලල පොඩි සප් එකක් දෙන්නත් අමතක කරන්න එපා. ජය වේවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD HC / HD / BR පිටපත් සඳහා අදාළ වේ.