ඉතින් ඔන්න ගොඩක්ම ජනප්රිය වෙච්ච ෆිල්ම් එකක් තමයි The Predator ෆිල්ම් එක. ඉතින් මේ ෆිල්ම් එක 2018 සැප්තැම්බර් 6 තමයි තිරගත වුනේ. IMDb අගය 5.8 ක් ලබාගෙන තියනවා. ඒ වගේම තමයි මේ ෆිල්ම් එකේ අධ්යක්ෂණය Shane Black කරලා තියනවා.
මේක කම්මැලි නැතුව හිනාවෙවී බලන්න පුළුවන්.
ඉතින් අපි ටිකක් කතාව පැත්තට යමුකෝ, දවසක් පෘතුවිය මතට අහාසේ ගමන් කරන යානාවක් කඩා වැටෙනවා. ඒ Predator යානයක්. මේ කඩා වැටීමත් එක්ක හමුදා ස්නයිපර් ක්වීන් මැකෙනා සහ ඔහුගේ කණ්ඩායම මෙක්සිකෝවේ කරමින් සිටි මෙහෙයුමට හා ඔහුගේ සගයන්ට ප්රහාර එල්ල වෙනවා මේ යානයේ සිටි Predator කෙනෙක්ගෙන්. ඉතින් කොහොම හරි මේ Predator ගෙන් බේරිලා මැකෙනා පැන ගන්නවා. ඒ නිකන්ම නෙවෙයි Predator කෙනෙක්ගේ හිස් හා අත් පළදනාවක් අරන් ඔහු මේක අරන් ගිහින් නිවසට යවනවා තැපැල් මගින් තම පුතුට. ඉතින් මේ පුතා Predatorගේ හිස් පලදනාවේ signal එකක් on කරනවා, මේ අතර හමුදාව මැකෙනාව සිරගත කරනවා ඉතින් මෙතනින් එහාට මැකෙනාට හා ඔහුගේ පුතුට Predator මොනවගේ දෙයක් කරයිද. ඔයාලා එතන ඉදන් බලන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB/Blu-Ray පිටපත සඳහා අදාළ වේ.