Director: Michael S. Ojeda
Writer: Michael S. Ojeda
Initial release: March 2, 2019 (Portugal)
Director: Michael S. Ojeda
Screenplay: Michael S. Ojeda
Music composed by: Cesar Benito
Producers: Gregory O’Gallagher, Henry Penzi
IMDb Rank: 6.2/10
Cast: Corbin Bernsen,Oksana Orlan,Kristina Pimenova Kristina Pimenova,Lisa Goodman
නිනා කියන්නේ රුසියන් කාන්තාවක් ඇය තමාගේ දියණියත් සමග තනිව ජිවත් වෙන්න. ඇය ඔන්ලයින් විවාහා වෙබ් අඩවියක් හරහා කාර්ල්ව හම්බ වෙනවා. කාර්ල් කියන්නේ ඇමරිකානු පුරවැසියෙක්. කොහොම හරි නිනා කාර්ල්ගේ ඇමරිකාවේ බංගලාවට විවාහා වෙනවා. ටික දිනක් යද්දි තමයි නිනාගේ දියණිය ඩාෂාට නිවසෙන් අමුතු අමුතු දෙවල් සිද්ධ වෙනවා කියලා දැනෙන්නේ. එතැනින් එහාට මොන මොන දේවල්ද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ. මේක හොල්මන් චිත්රපටියක් වගේ පෙනුනාත් අවසානේ වෙන්නේ මොකක්ද කියලා දැනගන්න පුළුවන්.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත් සඳහා අදාළ වේ.