IMDb දර්ශකයේ 6.2 ක් සහ ගුගල් පරිශීලකයින් අතරින් 86% ක් දෙනාගේ කැමැත්ත හිමිවී ඇති මේ චිත්රපටය අධ්යක්ෂණය කර ඇත්තේ Rustam Mosafir විසින්ය. රුසියන් චිත්රපටයක් වන මෙය 2018 ජනවාරි 18 තිරගතවීම් ආරම්භ කරලා තියෙන්නේ. පැය 2ක් පුරා දිවයන මේ චිත්රපටය අයත් වෙන්නේ Fantasy/Drama කියන කාණ්ඩ වලට.
ඉතා දරුණු පාලකයෙක් වෙන ලෝඩ් ට ලූටබෝර් කියලා දක්ෂ රණසුරයෙක් ඉන්නවා. ඉතින් ලූටබෝර් නිසා කිසිම කෙනෙක්ට බැහැ ලෝඩ් ගේ ලගටවත් යන්න. ලෝඩ් දන්නේ නැති උනත් ඔහුව මරලා ඔහුගේ තැන ගන්න රහසිගත මෙහෙයුමක් දියත් කරලා තිබුනා. ඒ වගේම ලූටබෝර්ගේ බිරිදවයි පුතාවයි පැහැරගෙන යනවා. ඒ අයට ඕනකරලා තියෙන්නේ කොහොමහරි ලෝඩ් ට වස දීලා මරන්න. ඔතනින් එහාට මන් විස්තර කරන්නේ නැ. ඔයාලම චිත්රපටය බලන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.