Breaking News
Home / අභිරහස් / The Slender Man (2018) Sinhala Subtitles | මිනිසුන්ව බිලිගැනීමට පැමිණෙන ස්ලෙන්ඩර් මිනිහා සිංහල උපසිරැසි

The Slender Man (2018) Sinhala Subtitles | මිනිසුන්ව බිලිගැනීමට පැමිණෙන ස්ලෙන්ඩර් මිනිහා සිංහල උපසිරැසි

2018 අගෝස්තු 10 වෙනිදා තිරගත වුණ මෙම චිත්‍රපටය Sylvain White විසින් අධ්‍යක්ෂණය කරන ලද්දකි. මේ ෆිල්ම් එකේ Joey King,Julia Goldani Telles,Jaz Sinclair,Annalise Basso,Alex Fitzalan,Taylor Richardson,Javier Botet රංගනයෙන් දායක වෙනවා.

කතාව පැත්තට ගියොත් මේ කතාවේ ඉන්නවා හොදම යාලුවෝ 4 දෙනෙක් ඒ ගොල්ලෝ බොක්කේ ෆිට් අය නමින් රෙන්, කෙට්, ක්ලෝයි, හැලි. මේ හතර දෙනාම තාම ස්කොලේ යනවා. මේගොල්ලෝ කැමති ටිකක් වෙනස් විදිහේ වැඩ කරන්න ඉතින් මොවුන් අන්තර්ජාලය පීරලා හොයාගන්නවා ස්ලෙන්ඩර් මෑන්ගේ විඩියෝ එකක්. මේක මුලදී ගණන් නොගත්තත් සතියක් යද්දී පහු පහු වෙනකොට කොහු කොහු වැඩක් තමයි මෙයාලට වුණේ. මේ වීඩියෝ එක බලලා සතියක් ගියේ නෑ ස්ලෙන්ඩර් මෑන් කට්ටියටම හීනෙන් පෙන්න ගන්නවා. ඒ අතරේ කෙට් අභිරහස් ලෙස අතුරුදහන් වෙනවා. ඉතින් කතාව මෙතන ඉදලා ඔයාල බලන්නකෝ මේක ටිකක් වෙනස් අනිත් හොල්මන් ෆිල්ම් වලට වඩා හාත්පසින්ම වෙනස්. එහෙනම් අරගෙනම බලන්න.

The Slender Man (2018) TrailarThe Slender Man (2018) Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත සඳහා අදාළ වේ.

889 Downloads

Check Also

Soorarai Pottru (2020)

Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]

Directed by: Sudha Kongara Produced by: Suriya, Guneet Monga Written by: Vijay Kumar Story by: …

Leave a Reply